ඔව් මචන් ඒක ඇත්ත අපි එකට ඉන්නවනම් කාටවත් බැහැ මොකුත් කරන්න අපේ එලකිරියට
උඹලා හැමෝටම ස්තුතියි ඊයේ සප් එක දුන්නාට. එලකිරි එකේ අපි හැමෝම දුක සැප බෙදාගෙන ඉන්න හොඳ යාලුවෝ. මේක කන්න හදන කිහිප දෙනෙක් ඉන්නවා. ඒ ඇරෙන්න.![]()

ඔව් මචන් ඒක ඇත්ත අපි එකට ඉන්නවනම් කාටවත් බැහැ මොකුත් කරන්න අපේ එලකිරියට
උඹලා හැමෝටම ස්තුතියි ඊයේ සප් එක දුන්නාට. එලකිරි එකේ අපි හැමෝම දුක සැප බෙදාගෙන ඉන්න හොඳ යාලුවෝ. මේක කන්න හදන කිහිප දෙනෙක් ඉන්නවා. ඒ ඇරෙන්න.![]()

ඒකයි අර අහින්සකී මැරිල මූ ඉතිරි වෙලා තියෙන්නෙ.
ඔන්න පිවිතුරු ආදරේ........මම නම් හිතන්නෙ මේ වගේ පාහරයෙක් එක්ක ජීවත් වෙන්න අර අහින්සක මෝඩ කෙල්ල ජීවත් නොවුණු එකම වාසනාවක් කියල.
( වස වර්ගයේ නම ලිවුවෙ නැත්තෙ..නරක ආදර්ශයක් යන්න පුලුවන් නිසයි.)

මාර බල්ලෙක්නේ...වස වර්ගේ පැර** ද??

වලි නෙවේ just trying 2 clear something that i didn't understand
and in came a සයිඩ් එකෙන් ෆන් දෙන්න බලං ඉන්න එකෙක්
and then it dragged on a lil bit

Aiyoooo....thread eka off topic geniyanne nathuwa hitapallakoo banz.....!!![]()
Mokada ban mee wali......??Indika aiya mageth elakiri fit ekak.....
![]()
Indika aiya and family ekama ithin magee yaluwoo thamaa.....![]()
![]()

කිංග්දේවි අයියාගේ මේ අත්දැකීම් කොච්චර වටිනවාද.....දිගටම ලියන්න
තැන්ක්ස් ෆො පොස්ටින් මිස්ටර් පෙරේරා
ජය වේවා!!
I'd love 2 carry on ...Just trying to clear something නෙමෙයි, Just trying to show something කියලා කියන්න.
සයිඩ් එකෙන් ෆන් දුන්නේ කවුද කියලා මුල ඉඳලා බලනකොට තේරුනා. ඊයේ ඉඳල එලකිරි එක ෆුල්ම ෆන් මට. එකමා ජාතියේ උන් පෝලිමට සෙට් වෙනවා.
![]()

පවු බන්. ආයෙත් නම් කවදාවත් එලකිරියෙන් උස්සන්නේ නෑ.
![]()

පළවෙනිකතා දෙක කියෙව්වා.ඉතිරිටිකත් දැන් කියවනවා.
ඇත්තටම මේ වගේ අය අද සමාජයේ ප්‍රශoශාවට ලක්වෙනවා බොහොම අඩුයි.මේ වගේ විශාල සේවයක් කරන kingdewi ටත්,අවoකව තම සේවය කරන වෙද සේවයේ හැමෝටමත් අපගේ ප්‍රණාමය හිමිවිය යුතුයි.
ඒ වගේ ම,මේ ගැන දැනුවත් කළ ඔබටත් ස්තූතියි.

මාර බල්ලෙක්නේ...වස වර්ගේ පැර** ද??
kingdewi නියම කොල්ලෙක්.. බොහෝම ස්තූති දෙන්නටම![]()

මිගාර අයියාගේ ත්‍රෙඩ් එකට කමෙන්ට් එකක්වත් නොදැම්මට මාත් උගේ ගූගල් ඇඩ්ස් උඩ විනාඩි 10 තිස්සේ ලැගලා හිටියේ.
සේරම වගේ තිබුනෙ බැරැක් ඔබාම අයියාගේ ඇඩ්ස්.![]()

"තමුසෙල මොනවද බීවෙ?" කියල ඇහුව..
මනුස්සය කියනව "වල් බෙහෙත් බිවුව" කියල....මම ටිකක් සැරවෙලා ඇත්ත නොකීවොත් පොළීසි දානව කියල මූව බය කළා.
මූ කීවෙ මොකක්ද දන්නවද?...කඩෙන් වස බෝතලෙත් එක්ක මේකා ත්‍රී වීලර් වලට දාන ටූ-ටී ඔයිල් බෝතලේකුත් ගෙනල්ල. දෙකම කොළපාටනෙ, මේ නරිය මේ දෙක වෙන වෙනම වීදුරු දෙකකට දාල කෙල්ලට වස පොවුවල, මූ ටූ-ටී බීල. ඒකයි අර අහින්සකී මැරිල මූ ඉතිරි වෙලා තියෙන්නෙ.
I'd love 2 carry on ...
but since this is a really nice thread even though u have not clearly mentioned the fact that they were from the blog ..
I'd like 2 stop this from here and stop the thread from goin OT....
so bye for NOW
ps: ask those kiss ass බබ්බු to go and find something useful other than showing off there stupidity

You are always welcome.
Clearly I have mention ab Indika Bro. So then why should I promote his Blog?
ත්‍රෙඩ් එකෙන් කාටවත් අසාධාරනයක් වෙලා නෑ. මට ඕනෑ උනේ ඉන්දික අයියාගේ අත්දැකීම් හැමෝමත් එක්ක බෙදා ගන්නයි. ඒ දේ කලෙත් එයාගෙන් අහලා අවසර අරගෙන. වලිගෙ පාගගෙන දැඟලුවාට මට කරන්න දෙයක් නෑ.
Good Luck for your exam.



මචන් නියම කතා ටික
සමහර ඒවා නම් ගොඩක් දුක හිතෙන කතා![]()
ස්තුතියි මචන් ගොඩක් වැදගත් දෙයක් බෙදාගත්තට