රීලෝඩ්_6

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔය බර වචන තියෙන එව්වා බැ බන්....:no::frown:ගාණක් වගේ දිපන්:P:dull:
    ඔව් බං.. මේ නරි වතිලයා:angry::lol:
    :lol::lol: ohoma kiyala prashna danne nathuwa idi ban:lol:
    :lol: එහෙම නෑ වල් වතිලයා ශෝයි:lol:
    :lol: lol. mama google kala:P:lol:
    මගෙත් සර්චින් වල තියෙන්නේ කතරගම කියලම තමයි:lol:

    දැන් කතරගම දෙවියොත් බලනවා ඇති මට කියන තව නම් මොනාද මම්වත් නොදන්න වතිලයා දන්න ඒවා කියලා..නෙට් තියෙනවනම් ෂුවර් ගූගල් කරනවා ඇති.. :lol::lol:
    4.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේක මැක්සා ඕයී
    අනිවා... අද ප්‍රශ්නෙනම් ලාචෝරු:dull:
    හැම ප්‍රශ්නෙකටම උත්තර නෙට් එකෙන් හොයන්න බෑ බං

    අඩූ අපි උත්තරේ නෙට් එකේ දැක්කත් නොදැක්ක වගේ යනවා.. විහිළු නෙමෙයි මෙන්න මේකට උත්තරේ දාපන්:nerd::lol:
    මූ ප්‍රශ්නෙ අහලා Alarm එක තියලා බුදියගන්නවද දන්නැහැ........
    නැත්නම් 100ක් හොයනවද දන්නේ නෑ:lol::lol:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    අනිවා... අද ප්‍රශ්නෙනම් ලාචෝරු:dull:

    අඩූ අපි උත්තරේ නෙට් එකේ දැක්කත් නොදැක්ක වගේ යනවා.. විහිළු නෙමෙයි මෙන්න මේකට උත්තරේ දාපන්:nerd::lol:

    නැත්නම් 100ක් හොයනවද දන්නේ නෑ:lol::lol:

    Rs.100 කොහොමහරි බේරගත්තා.......දිගටම මේවගේ ඒවා දායි දැන්..........:oo:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Rs.100 කොහොමහරි බේරගත්තා.......දිගටම මේවගේ ඒවා දායි දැන්..........:oo:
    :lol::lol: සාහිත්‍යධර වතිල...
    මේ ශිරා කියන්නේ මේ වගේ ඒවා ඊයැක්කා:baffled::baffled:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    පස්නෙත - සර්ව‘ඥයා; සහස් නෙත - ශක්රසයා ය, අටනෙත බ්රසහ්මයාය, තිනෙත- ඊශ්වරයාය, බරනෙත-කඳ කුමරුය, දියනෙත‍-සූර්ය්යහයාය, කමල නෙත-විෂ්ණුය

    source