අපොයි මේ මනුස්සය ඇතුලු කණ්ඩායම් අකරන මන්දාකිණී කියන මුහුණුපොතේ ගෘප් එකෙන් එලකිරි දාන ලිපි උස්සල දානව
අර කූල් ලයිෆ්ස්ටයිල් ෆෝයූ ගෙ බලාපොරොත්තුවක් කියන එක ගෙඩිපිටින්ම උස්සල දලා



Iye Ara Horu Seen Eka Asse Mu Ewilla Athal Denawa Nirmala Kiyala

මාර ඩයල් තමයි මේකෙත් ඉන්නෙ

මල් බබා නමින් මගේ කවි හොරකම් කරපු හාදයා නෙද මේ මට හොරා කියන්නේ එන් ජි ඔ බල්ලන්ගේ යැපෙන වුන් එක්ක හිංලයෙක් වෙච්ච මට කතා නැඅපොයි මේ මනුස්සය ඇතුලු කණ්ඩායම් අකරන මන්දාකිණී කියන මුහුණුපොතේ ගෘප් එකෙන් එලකිරි දාන ලිපි උස්සල දානව
අර කූල් ලයිෆ්ස්ටයිල් ෆෝයූ ගෙ බලාපොරොත්තුවක් කියන එක ගෙඩිපිටින්ම උස්සල දලා
අම්මෝ මෙහෙම හොරෙක්
මල් බබා නමින් මගේ කවි හොරකම් කරපු හාදයා නෙද මේ මට හොරා කියන්නේ එන් ජි ඔ බල්ලන්ගේ යැපෙන වුන් එක්ක හිංලයෙක් වෙච්ච මට කතා නැ
මහා ලොකු කවියෙක් නම් මං අබියොග කරනවා මල් බබාට.....
මං විසින් යම් කිසි නිර්මානයක් සොරකම් කර තිබෙනවා නම් එය පෙන්වන්න කියා
මං කියනවා මල් බබා හොරකම් කරපු මගේ නිර්මානය මං ලග තියන නිසා මල් බබාහොරා කියලා
කනගාටුවට කරුන නම් ඔහු සොරකම් කර අපව සොරාට ඇන්දවිමයි
මල් බබා ඔබ මා එක්ක අමනාපයක් තිබෙනම් එය විසද ගන්න
මංද මං ඔය මංදාකිනියවත් ඔය කියන එකකවත් නැ මං ඉන්නෙ මගේ මුහුනත් පොතෙ විතරයි.....
එක මං වගකිමෙන් කියනවා.
මෙන්න නියම හොරු.......
මංද මං ඔය මංදාකිනියවත් ඔය කියන එකකවත් නැ මං ඉන්නෙ මගේ මුහුනත් පොතෙ විතරයි.....
එක මං වගකිමෙන් කියනවා.
අන්න අන්න මිත්රයා බොරු කියන්න එපා
ඔයා හිටිය නිසා තමයි ඔයා ගැන දැම්මෙ බොරුම ඕනෙ නෑ මම දැක්කා තව තැනක ඔයා ගැන කියල තියෙනවා