Magnetic Levitation
මම හිතන්නෙ ඔයගොල්ලො දන්නවා ඇති කාන්දම් ගැන.ඒවා වලින් කරන්න පුලුවන් ජාති ගොඩක් තියෙනවා.නමුත් මම දැන් මෙ කියන්න හදන්නෙ ඒකෙන් කරන්න පුලුවන් වටිනාම දෙයක් ගැන.
ඇත්තටම මේකට කාන්දමක් විතරක් තිබිලා මදි.තව සුපිරි සන්නායකයක් ඕනෙ.කාන්දමක් උඩින් සුපිරි සන්නායකයක් තිබ්බම ඒ සුපිරි සන්නායකය පාවෙන්න පටන් ගන්නවා.ඒක සිද්ධවෙන්නෙ කාන්දම නිසා සුපිරි සන්නායකය තුල ප්‍රේරණය වෙන ධාරාව නිසා.මේ සංසිද්ධිය රූප රාමුවකින් මේවගේ බලා ගන්න පුලුවන්.
ප්‍රායෝගික අවස්තා සලකලා බැලුවොත් මේ වගේ බලා ගන්න පුලුවන්
දැන් ඔයගොල්ලො බලනවා ඇති මේකෙන් මොනවද කරන්න පුලුවන් කියලා.
ඔය කියන සංසිද්ධිය යොදාගෙන තමයි අධිවේගී දුම්රිය නිපදවලා තියෙන්නෙ.
මේ දුම්රිය අනෙක් දුම්රියන්ට සාපේක්ෂව අධිවේගීව ගමන් කරන්නෙ මේ දුම්රියෙ රෝද සහ පීල්ල අතර ගර්ෂනය නැති නිසා.
මෙම සංසිද්ධිය තව දුරටත් වැඩි දියුණු කරලා නෑව් වල සිට ගුවන් යානා ගුවන් ගත කිරීමට යොදා ගැනීමට පරීක්ෂකයන් බලපොරොත්තු වෙනවා.
ඒ වගේම අධිවේගී මගී ප්‍රවාහනයට යොදා ගැනීමටත් ඒ අය බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම මෙය පරිසර හිතකාමී නිසා ඉදිරි අනාගතයටත් ඉතාම වැදගත් දෙයක්.
සටහන : Starz DK
ඔයාලා මේකට හොඳයි කියලා හිතනවනම් rep එකක් දෙන්න.

.