ආදරේට වයස ??

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ඔව් බන් වයස අඩුද වැඩිද නෙමෙයි දෙන්නා අතර අවබෝධය තමයි තියෙන්න ඔන හැම දේටම

    7.gif
    7.gif
    7.gif
    7.gif
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ලිපිය නම් ගොඩක් හොදයි.. ඒත් මෙහෙම හරිම කියල කියන එක නම් වැරදියි.

    ''පළමු ක්‍රමය ඒ කියන්නේ බිරිද සැමියටවඩා වැඩිමල් උනොත් මම හිතන්නේ එය කිසි සේත්ම ගැලපෙන්නේ නැහැ.පවුල් ජීවිතය අසාර්තකයි.බිරිද සැමියට අවනත්වීම වෙන්නේ නැහැ.මම මෙතනදි අවනතවීම කියල කිව්වේ නීතී රීතී දාගෙන පාගගෙන ඉන්න එක නෙමෙයි.අදහස් වලට අවනත වීම,කැමති අකමැති වීම,ගරු කිරීම කියන දේවල්.ඇත්තෙන්ම එතන ලොකු ප්‍රශ්න ඇතිවෙනවා.ඒ නිසා එය සුදුසු නැහැ.''

    බිරිද සැමියට වඩා අවුරුදු 2ක් හෝ 3ක් වැඩිමල් වුනත් සතුටින් ජිවිත ගෙවන අය ඉන්නවා.එහෙම කසාද බැදල සතුටින් ඉන්න අය මම දන්නවා.එක නිසා කෙලින්ම එහෙම පවුල් ජිවිත අසාර්ථකයි කියන එක නම් වැරදි නේද? :dull:
     
    ඔව් ඒක ඇත්ත.මම ඉස්සෙල්ලා කිව්වා වගේ එහෙම වෙලත් 5% විතර ප්‍රමාණයක් හොදි ඉන්නවා.;)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    අවබෝධය උඩ විවාහයක් සිදුවිය යුතුයි. බිරිද වැඩිමල් වීම සමාජයක් විසින් අනුමත කරනවා අඩුයි , විශේශයෙන් ලංකාව වගේ රටවල් , ඒ වගේම සිතුවිලි වල හැප්පිම්මක් සිදුවෙනවා මොකද වැඩිමල් කෙනා ගොඩක් තමන් හරියැයි සිතන නිසා , හොදම දේ බාල කෙනෙක්ව බ්ඳින එක. අවුරුදු 1-6
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවනත වීම යනුවෙන් මම අදහස්කලේ එකිනෙකාට ගරු කිරීමයි...
    හොදයි ඔබ කියන්න ඔබට වැඩිමහල් සහෝදරියක් හිටියන්ම් ඔබ ඇය කියන දේ අහන්නෙම නැත්ද...
    ඔබට අහන්න වෙනවා.මොකද ඇය ඔබට වඩා වැඩිමහල් නිසා...
    එතකොට වැඩිමල් බිරිදක් බැන්දොත්....:baffled:

    තම තමන්ගේ ගරුත්වය රැක ගන්න දෙන්නාම දැන ගන්න ඕනා.
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ලිපිය නම් ගොඩක් හොදයි.. ඒත් මෙහෙම හරිම කියල කියන එක නම් වැරදියි.

    ''පළමු ක්‍රමය ඒ කියන්නේ බිරිද සැමියටවඩා වැඩිමල් උනොත් මම හිතන්නේ එය කිසි සේත්ම ගැලපෙන්නේ නැහැ.පවුල් ජීවිතය අසාර්තකයි.බිරිද සැමියට අවනත්වීම වෙන්නේ නැහැ.මම මෙතනදි අවනතවීම කියල කිව්වේ නීතී රීතී දාගෙන පාගගෙන ඉන්න එක නෙමෙයි.අදහස් වලට අවනත වීම,කැමති අකමැති වීම,ගරු කිරීම කියන දේවල්.ඇත්තෙන්ම එතන ලොකු ප්‍රශ්න ඇතිවෙනවා.ඒ නිසා එය සුදුසු නැහැ.''

    බිරිද සැමියට වඩා අවුරුදු 2ක් හෝ 3ක් වැඩිමල් වුනත් සතුටින් ජිවිත ගෙවන අය ඉන්නවා.එහෙම කසාද බැදල සතුටින් ඉන්න අය මම දන්නවා.එක නිසා කෙලින්ම එහෙම පවුල් ජිවිත අසාර්ථකයි කියන එක නම් වැරදි නේද? :dull:

    ඔව් මාත් එහෙම සාර්ථක ජීවිත දැකලා තියෙනවා..එතනදි වැදගත් වෙන්නේ තේරුම් ගැනීම..
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    අවබෝධය උඩ විවාහයක් සිදුවිය යුතුයි. බිරිද වැඩිමල් වීම සමාජයක් විසින් අනුමත කරනවා අඩුයි , විශේශයෙන් ලංකාව වගේ රටවල් , ඒ වගේම සිතුවිලි වල හැප්පිම්මක් සිදුවෙනවා මොකද වැඩිමල් කෙනා ගොඩක් තමන් හරියැයි සිතන නිසා , හොදම දේ බාල කෙනෙක්ව බ්ඳින එක. අවුරුදු 1-6

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    විවහා වෙන්න ඉන්න අය කියවිය යුතුම පාඩමක්...

    1. බිරිද සැමියට වඩා වැඩිමල් උනොත්

    පළමු ක්‍රමය ඒ කියන්නේ බිරිද සැමියටවඩා වැඩිමල් උනොත් මම හිතන්නේ එය කිසි සේත්ම ගැලපෙන්නේ නැහැ.පවුල් ජීවිතය අසාර්තකයි.බිරිද සැමියට අවනත්වීම වෙන්නේ නැහැ.මම මෙතනදි අවනතවීම කියල කිව්වේ නීතී රීතී දාගෙන පාගගෙන ඉන්න එක නෙමෙයි.අදහස් වලට අවනත වීම,කැමති අකමැති වීම,ගරු කිරීම කියන දේවල්.ඇත්තෙන්ම එතන ලොකු ප්‍රශ්න ඇතිවෙනවා.ඒ නිසා එය සුදුසු නැහැ.

    වැරදියි, මගේ බිරිද මට වඩා අවුරුදු 2 ක් වැඩි මහල් දැන් මට පුංචි පුතෙකුත් ඉන්නව, ඒත් අපි අතරෙ ඔය කියන ප්‍රශන කවදාවත් ඇති වෙලා නැහැ. එකි නෙකා තේරුම් අරන් එකි නෙකා‍ේ අදහස්වට ගරු කරගෙන ඉන්නවනම් වයස ප්‍රශ්නයක් නෙමේ.
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    වැරදියි, මගේ බිරිද මට වඩා අවුරුදු 2 ක් වැඩි මහල් දැන් මට පුංචි පුතෙකුත් ඉන්නව, ඒත් අපි අතරෙ ඔය කියන ප්‍රශන කවදාවත් ඇති වෙලා නැහැ. එකි නෙකා තේරුම් අරන් එකි නෙකා‍ේ අදහස්වට ගරු කරගෙන ඉන්නවනම් වයස ප්‍රශ්නයක් නෙමේ.

    ow kalathurakin a wagee awasthath thiyenna puluwan....

    a atharin oba sabama wasanawanthayek...:love:
     
    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    All 4 points in the first post there are absolute bullshit.

    100% agreed. This is the truth.

    Obviously you dont know the difference between a wife and a sister.
    Wife is NOT your sister. She's your counterpart. The age doesnt matter here.
    Exactly.age doesn't matter as long as ine understands his/her counterpart well and honours each others decisions in marriage. I've seen many families (wife superior than husband in age) leading very peaceful and happy lives. The Primitive attitude towards these issues should be changed :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Exactly.age doesn't matter as long as ine understands his/her counterpart well and honours each others decisions in marriage. I've seen many families (wife superior than husband in age) leading very peaceful and happy lives. The Primitive attitude towards these issues should be changed :yes:
    problem being that our society is too slow in allowing such changes. The 'culture nazis' wont allow for such changes without a fight.