hamuweema

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මට නම් මුලින්ම හම්බු උනෙ මම අපෙ බව්වා එක්ක යනකොට.:rofl:
    එයා ක්ලාස් ගිහින් එනව.බව්වා මාව එයා ලඟට ඇදන් ගියා.නංගි කියල රැවටිලා.:yes:
    එයා ඇහුවා හපනවද? කියල.:eek:
    මම ඇහුව මමද?කියල:D:D
    එයා හිනා වෙලා කිව්වා මම ඇහුවෙ බව්ව හපනවද කියල.;)
    ඉතින් ඉතින් එහෙම තමයි.....:P:P
    දැන් ඒවා අතීතයට අයිති වෙලා....
    2.gif
    2.gif


    oya ga bawa rottwiller da ???????mama me rottwiller kenak hoyanawa apa bawta ......th...joke nawai ban
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehema kenek danata nae. kavada hari hambunoth edaata kiyannum kohoma da hambune kiyala :D