මට නම් මුලින්ම හම්බු උනෙ මම අපෙ බව්වා එක්ක යනකොට.
එයා ක්ලාස් ගිහින් එනව.බව්වා මාව එයා ලඟට ඇදන් ගියා.නංගි කියල රැවටිලා.
එයා ඇහුවා හපනවද? කියල.
මම ඇහුව මමද?කියල
එයා හිනා වෙලා කිව්වා මම ඇහුවෙ බව්ව හපනවද කියල.
ඉතින් ඉතින් එහෙම තමයි.....
දැන් ඒවා අතීතයට අයිති වෙලා....![]()
![]()
oya ga bawa rottwiller da ???????mama me rottwiller kenak hoyanawa apa bawta ......th...joke nawai ban








GF



