SLIITඑකෙ කුප්පි දාන්න ගිහින් තමා ඉස්සෙල්ලම හම්බ උනේ. මන් 10 වසරෙ වගෙ ඉදල කැමැත්තෙන් හිටපු කෙනා කැම්පස් ගිහින් වෙන කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්නව දැකල ඒ දුක මෙයාට කියන්න ගිහින් තමා යාලු උනේ. ඒත් එකෙ අන්තිම චැප්ටර් 1 මේ අවුරුද්දත් එක්ක ඉවර වෙයි.





මට නම් මුලින්ම හම්බු උනෙ මම අපෙ බව්වා එක්ක යනකොට.
එයා ක්ලාස් ගිහින් එනව.බව්වා මාව එයා ලඟට ඇදන් ගියා.නංගි කියල රැවටිලා.
එයා ඇහුවා හපනවද? කියල.
මම ඇහුව මමද?කියල
එයා හිනා වෙලා කිව්වා මම ඇහුවෙ බව්ව හපනවද කියල.
ඉතින් ඉතින් එහෙම තමයි.....
දැන් ඒවා අතීතයට අයිති වෙලා....![]()
![]()

machansla mamanm first love eka tama tynwa ban,,,
kisima wdykta wen wena na ban mara adarayk ban mage nona tyne
So im proud of my love..... n my wife....
ublata kyna mama mage girlwa dakke grade 2 wla can u blive guysss......![]()




mata nam thama kenek na,,,,,,,,,,,,,,,, hamba wena dawasaka kiyannam koooooooooooooooooooooooooooooooooooooooooooo

ape ekkena pomeranian cross.oya ga bawa rottwiller da ???????mama me kenak hoyanawa apa bawta ......th...joke nawai ban


mage palamu aadaraya girl kenek nowe dedaru mawak,
hamu una vidiya bohoma sankeerna kathaawak,
godak karadara dhushkarathaa medde aurudu 5 hamaarak edagena giyaa,
anthimata,
"OBE LOKAYA THANAADENNATA OBEN WEN UNAA"
kiyanna siddaunaa matath,
saththai kiyanne,
mage "SUDU NONATA" man thawamath aadarei.



