මෙන්න ආන්ඩුවේ තවත් ගොන් වැඩක්
http://www.lankadeepa.lk/2010/10/09/front_news/03.htm
http://www.lankadeepa.lk/2010/10/09/front_news/03.htm
ගාලු කොටුවේ පෙම්වතුන්ට තහනම් කලාපයක් කර ඇත. ලංකාදීප ආරංචි මාර්ග සදහන් කරනුයේ ඊයේ 09 දින උදේ ගාලු කොටුවේ සිටි තරුණ තරුණියන් 30 දෙනෙකු පමණ ගාල්ල යුධ හමුදා කදවුරට ගෙන ගොස් තරයේ අවවාද කර මුදා හැරි බවයි.
මෙහි සත්‍ය අසත්‍ය තාවය කුමක්ද?
වගකිව යුත්තනි මේ ඔබේ අවධානය පිනිසයි
මෙහි සත්‍ය අසත්‍ය තාවය කුමක්ද?
වගකිව යුත්තනි මේ ඔබේ අවධානය පිනිසයි





balu wada 
