සිංහල බෞද්ධයෙක් වීම තරම් විලිලැජ්ජා නැතිකමක් නෑ කියලා දැනුනේ ෆොන්සේකා හිරේ දැම්ම දවසේ!.
මර්වින් සිල්ව වගේ උන්ට චන්දෙ දීලා ඌව පාර්ලිමේන්තු යවන "බුද්ධිමත්" සිංහල ජනතාව !
ඉන්දියන් පකිස්තාන් බංග්ලාදේශ් කාරයෝ උඩපැන පැන හිනා වෙනවා.
ෆොන්සේකා ආන්ඩුව අල්ලන්න යනවා කියන ලනුව දුන්නේ ඉන්දියන් රාජ්ය බුද්ධි සේවාව RAW කියල කියනවා. ෆොන්සේකා සහ ගොඨා-මහින්ද අසමගිය ඇති කලේ දුර්වල බෙදුනු හමුදාවක් උපායික වශයෙන් ලන්කාව තුල ස්තාපිත කිරීම තුල ඉන්දියාවට චීනයත් එක්ක තියෙන විරසකයට ලංකාවේ මැදිහත් වීම පාලනය කිරීමට කියලයි කියන්නේ.

අපි ලනුව කෑවා. අපි එතනින් නොනැවතී ෆොන්සේකා හිරෙත් දැම්මා. ඉන්දියන් එවුන් පුකෙනුත් හිනා වෙනවා ඇති..