Ponseka @ Hire

May 25, 2010
554
27
0
Bakery
සිංහල බෞද්ධයෙක් වීම තරම් විලිලැජ්ජා නැතිකමක් නෑ කියලා දැනුනේ ෆොන්සේකා හිරේ දැම්ම දවසේ!.

මර්වින් සිල්ව වගේ උන්ට චන්දෙ දීලා ඌව පාර්ලිමේන්තු යවන "බුද්ධිමත්" සිංහල ජනතාව !

ඉන්දියන් පකිස්තාන් බංග්ලාදේශ් කාරයෝ උඩපැන පැන හිනා වෙනවා.:oo:

ෆොන්සේකා ආන්ඩුව අල්ලන්න යනවා කියන ලනුව දුන්නේ ඉන්දියන් රාජ්‍ය බුද්ධි සේවාව RAW කියල කියනවා. ෆොන්සේකා සහ ගොඨා-මහින්ද අසමගිය ඇති කලේ දුර්වල බෙදුනු හමුදාවක් උපායික වශයෙන් ලන්කාව තුල ස්තාපිත කිරීම තුල ඉන්දියාවට චීනයත් එක්ක තියෙන විරසකයට ලංකාවේ මැදිහත් වීම පාලනය කිරීමට කියලයි කියන්නේ. :rolleyes:

අපි ලනුව කෑවා. අපි එතනින් නොනැවතී ෆොන්සේකා හිරෙත් දැම්මා. ඉන්දියන් එවුන් පුකෙනුත් හිනා වෙනවා ඇති..:angry:
 
diamonddrago

Member
Oct 13, 2009
4,865
117
0
In the attic...
උබට දැන් කරුණා අම්මානු‍යි, පිල්ලෙ‍යනු‍යි හොදා, ඔව් වෙන්න එපැ‍යි උන්දෙන්න මහින්දත් එක්ක නෙ ඉන්නෙ.

‍යුධ පෙරමුණ ගැන උබට හාංකවිසි‍යකවත් දැනුමක් නැහැ,SF මල ගෙදර නොගි‍ය එක ගැන උබ ‍යුද පෙරමුනෙ හිටපු එකෙක් ගෙන් අහලා දන ගනින් ආණ්ඩුවෙ හොරනැවාක් නොවි ‍යුද්දෙ කරනකොට සමහරවිට තමන් සමග සිටිනා මිතුරා පවා අහිමි වෙනවා, සමහර විට තමන් බෙරා ගත් කෙනා වෙන්න පුලුවන් , නමුත් සෙබලෙකුට එ ගැන තකන්න බැරිවෙන්න පුලුවන්,තමන්ගෙ සොහුරාගෙ මලගමට පවා සහාබගි නොවි ‍යුද පෙරමුනෙ සටන් වැදුනු සෙබලුන් අපමන සිටි‍යා, උබ මලගෙ‍යක් අල්ලගෙන කටින් පිටවුන වචන‍යක් දෙකක් අල්ලගෙන ගුනමකුවෙක් වගෙ හැසිරෙන එකෙක් නොවි හිටපන්, SF ‍යුද්දෙදි එ‍ය මෙහෙවපු ආකාර‍ය අද කාටත් මතක නැහැ, ‍යුද්ද‍ය අවසන් අදි‍යරෙදි ඉන්දි‍යානු බලපැම් නිසා(මහින්ද ලොක්කා බටහිර රටවල්ට බොරුව්ට හො චන්ඩි පාට් දැම්මට ඉන්දි‍යාව ඉදිරි‍යෙ දනින් වැටෙනවා, ) බර අවි භාවිතා නොකල‍යුතු ‍යැ‍යි කි විට SF එ‍යට තදින්ම විරුධ උනෙ හමුදා සෙබලුන් ගෙ ජිවිත නිරපරාදෙ විනාශ වෙන බව කි‍යමින්.මාධ‍ය කිහිප‍යක මෙවා පල උනා.

කිඹුලා බනිස්;8438042 said:
:lol::lol:

කරුනා පොලීසියේ 800ක් අතපය බැඳල මැරුවෙ,they never forgot the soldiers who fought for them....තමා

sorry can't read....i formatted my PC recently and i don't have the font for the software to read these.....:oo:

i have to add did they try to tell the international media of the atrocities their soldiers committed?....did they try to make a comment on the conduct of the soldiers TO INTERNATIONAL MEDIA....and get them to international courts?

if he was a good general he should have stopped those kinds of activities...why did he wait silently for so many years...and only talk abt it after he went into politics?!!?.....
 
manurasavan

Active member
  • Oct 25, 2008
    786
    34
    28
    :rolleyes::rolleyes::rolleyes:
    2m7zqrcjpg.gif
    27ziwhv.jpg
    [/QUOTE]
     
    Sep 9, 2010
    444
    35
    0
    actually YOU can respect them more than SF.....because they did not go blind with greed for power....

    and even if they did betray their leader...they never forgot the soldiers who fought for them....

    SF didn't even go to visit the soldier/family who died saving him....:frown::frown:

    karuna saha pillayan me rata pitarata parayanta pawa dunne naha! eka nisa karunata full respect eka denna puluwan. harak ponnasekata thibba respect eka harak wada karanna gihilla ponnaseka eka nathi karagaththa.
     
    butter cake

    Member
    Sep 29, 2010
    111
    8

    තාමත් පවා දුන්න පාවා දුන්න කි‍යලා ගිරව් වගෙ කි‍යවනවා.පිටරටට පවා දුන්නෙ කො‍යි වෙලාවෙද SF,ඔ‍ය කතා මුකුත් නැහැ මහින්ද‍යත් එක්ක එකතු උනා නම්,රටෙ මුදල් මහා දාවලෙ පිල්ලිගහන රජාගෙ පරම්පරාව තමා රටට කෙලින්නෙ,
    මහින්ද‍යත් එක්ක එකතු උනානම් 5 දෙනෙක් සහබාගි වෙන සමුලුවට 135 ක් අරගෙන ‍යන මහින්දගෙ රටෙ මුදල් වලට කෙලින ටුව්‍ර් එහෙකටත් මහින්ද SF ව ජො‍යින් කරගනිවි,
     
    dailymirror naduwa obathumata amathaka wela wage :lol:
     
    • Like
    Reactions: elaballa

    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    dailymirror naduwawa obathumata amathaka welawage :lol:

    මටනම් අමතක නැහැ, නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ , මම කලිනුත් කි‍යලා ඇති, මහින්දත් එක්ක ජො‍යින් උනා නම් ඔ‍ය කිසිම චොදනාවක් නැහැ,
    ඔ‍ය රජවන්සෙන් ඉන්න කෙනා කි‍යන්නොකො පොඩ්ඩක් මෙකට උත්තර කෙ.පි ට නඩු දාලාද?? නඩුව දැන් විභාග වෙනවද??
     
    e wunata dailymirror ekka set wela ponseka natanna hadapu naadagama api kawruth hondatama danna deyakne.

    thiththa wunath aththa aththamai. aththa boru karanna baha. boru aththa karanna baha
     
    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    e wunata dailymirror ekka set wela ponseka natanna hadapu naadagama api kawruth hondatama danna deyakne.

    thiththa wunath aththa aththamai. aththa boru karanna baha. boru aththa karanna baha

    ඇත්ත කි‍යන්නෙ මහින්දත් එක්ක ජො‍යින් උනොත් ඔන චොදනාවක් ඉවතට, කරුණාවගෙ බුරුතු පිටින් මිනි මරුවත් කමක් නැහැ, කෙ.පි වගෙ අපෙ මිනිස්සු මරන්න කොටි ප්‍රකොටි ගනනින් ආ‍යුධ සැප‍යුවත් කමක් නැහැ.
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    actually YOU can respect them more than SF.....because they did not go blind with greed for power....

    and even if they did betray their leader...they never forgot the soldiers who fought for them....

    SF didn't even go to visit the soldier/family who died saving him....:frown::frown:

    දන්නෙ නැති විකාර කතා නොකර ඉඳින්...SF මරාගෙන මැරෙන්න යුධහමුදා මූලස්ථානයට ආපු කොටි ගෑනිට උදව් කලෙ ඔය ඔතන මැරුණ ආමි එකේම එකෙක් තමයි... :angry::angry:
    අනික SF ඒ මළ ගෙවල් වල යන්නෙ කොහොමද මාස ගාණක් තුවාල එක්ක ඇඳ උඩ ඉඳලා...:frown::frown:

    SF සනීප වෙලා ආපහු රාජකාරියට වාර්තා කරන්නත් කලින් කලේ ඒ මැරිච්ච් ගෙවල් වලට ගිය එක තමයි...
    පුලුවන් උනොත් මම ඒ නිව්ස් බුලටින් එක හොයල දානම් රූපවාහිනියෙ පෙන්නපු..
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    Sarath Fonseka in prison garb at Welikada. An exclusive photograph The Sunday Leader managed to obtain............

    උපන් මව් බිමට එරෙහි උනොත් ඔබටත් මෙවන් විපතක් අත් විය හැක !

    මොකද්ද මචන් ෆොන්සේකා රටට කරපු ද්‍රෝහි කම?
     
    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    sf ta mewage deyak karapu ayata daduwam kara nam hari. unp ekatai jvp ekatai

    SF ව හිරෙ දැම්මෙ ජෙප්පොවත් අලින්වත් නෙමෙ,එක හින්දා කරපු එකා කව්ද කි‍යලා හොදට හො‍යලා දඩුවම් දුන්නානම් හරි,