ගොන්වැඩ

NanuNana

Member
Jan 29, 2010
654
68
0
gaalu kotuwa api kawruth araksha karanna ona thanak. kotuwa athule wadagath minissu inna gewal thiyenawa! eka eka gam wala inna pasal sisun bas allala gallata enawa kotuwa balanna. me wage thanaka love karanna ida denna puluwanda ?

love karana one nam internet cafe ekata gihilla love karapalla.


අනේ පිස්සො... එතකොට ගාලු කොටුවට විතරයි ඉස්කෝල බස් එන්නෙ... ගෝල්ෆෙස් එකට...ගල්කිසේ බීච් එකට එන්නෙ නෑ??
:lol::lol::lol:

ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය සමහර ජරා ගෑණු තමන්ගෙ රස්සාව කරගන්න ඔය කොටුවේඇතුලෙ හදල තියෙන බිo ගෙවල් වල්ට යනවා... ලoකාවෙ පොලිසිය ගැන කියන්න ඕන නැහැනෙ අමුතුවෙන්... අන්තිමට ඒකත් යන්නෙ මේ කොල්ලො කෙල්ලොන්ගෙ පිටින් තමයි..

කොහොම වෙතත් අපේ සමහර අයට නම් තැනකදි හැසිරෙන්න දන්නෙ නැති බව නම් පිළිගන්නම වෙනව...
 

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මෙන්න ආන්ඩුවේ තවත් ගොන් වැඩක්

    http://www.lankadeepa.lk/2010/10/09/front_news/03.htm

    ගාලු කොටුවේ පෙම්වතුන්ට තහනම් කලාපයක් කර ඇත. ලංකාදීප ආරංචි මාර්ග සදහන් කරනුයේ ඊයේ 09 දින උදේ ගාලු කොටුවේ සිටි තරුණ තරුණියන් 30 දෙනෙකු පමණ ගාල්ල යුධ හමුදා කදවුරට ගෙන ගොස් තරයේ අවවාද කර මුදා හැරි බවයි.

    මෙහි සත්‍ය අසත්‍ය තාවය කුමක්ද?

    වගකිව යුත්තනි මේ ඔබේ අවධානය පිනිසයි:P
    Machan Love Karanne Dan kothana Idanda Banzzzz.. Beach eketh Police , Ohoma Unama .. Kollo kello Rooms walata Yanaeka Ahannath deyakda .. Culture eka hadanna Oyawidihata puluwan kiyala hithana Ape Modayo innakam .... Apita Badu .....
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Machan Love Karanne Dan kothana Idanda Banzzzz.. Beach eketh Police , Ohoma Unama .. Kollo kello Rooms walata Yanaeka Ahannath deyakda .. Culture eka hadanna Oyawidihata puluwan kiyala hithana Ape Modayo innakam .... Apita Badu .....

    මාධ්‍ය විසින් ජනතාවට වැරදි අවබෝධයක් එන ලෙස පුවත් වාර්තාකිරීමක් මෙහි සිදුවී ඇත.

    සිදුවී ඇත්තේ අසෝභන ලෙස හැසිරුණ තරුණ තරුණියන් 30 පමණ අවවාද කර මුදා හැරීමයි