කුමන්ත්‍රණයක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කුමන්ත්‍රණයක්

    තවත් කුමන්ත්‍රණයක් හෙලිවේ

    මාදුලුවාවේ සෝභිත හිමියන් ගමන්ගත් රථය අනතුරකට පත්වීම එලකිරි තුල මෙන්ම රට තුලද මහත් ආන්දෝලනයක් ඇති කලේය.

    විපක්ෂයට සහය දක්වන්න, සිදුවන ‍සෑම ආපදාවක්ම ආණ්ඩුව පිට පැටවීමට බලාසිටින Silver bard වැනි එලකිරි සාමාජිකයන්ද,

    සරත් පොන්සේකාගේ පස්ස ලෙවකන තවත් අයද, ආණ්ඩුව මත එය පැටවීමට විශාල වෙහෙසක් දැරීය.

    එහෙත් එම වාහනය අනතුරකට පත්කර ඇත්තේ ජවිපේ සාමාජිකයෙක් බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

    මේ පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇති බව දැන් හෙලිවී තිබේ

    තවද, පෙඩ්රිකා ජෑන්ස් හා සරත් පොන්සේකා රහසිගත ලෙස ඝාතනය කර එය ආණ්ඩුවට පැටවීමට ජවිපේ රහසිගත කුමන්ත්‍රණයක් හෙලිවෙමින් පවතී.

    කතුවරයා තවදුරටත් පවසන්නේ

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සරත්පොන්සේකා හා ජවිපේ මෙන් ගොන් වැඩ නොකරන බවය.

    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹ දිනමිණේ කියන ඒවත් පිලිගන්නවද බන්....

    :shocked::shocked::shocked::shocked::shocked:
    :shocked::shocked::shocked::shocked::shocked:
    :shocked::shocked::shocked::shocked::shocked:

    දිනමිණ නෙමේ බං මිනිහ හාමුදුරුවන්ගෙන සමාව අරගෙනත් තියෙනව
    අද රෑට ස්වර්ණවාහිනී නිව්ස් බලපංකො
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    2m7zqrcjpg.gif
    27ziwhv.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තවත් කුමන්ත්‍රණයක් හෙලිවේ

    මාදුලුවාවේ සෝභිත හිමියන් ගමන්ගත් රථය අනතුරකට පත්වීම එලකිරි තුල මෙන්ම රට තුලද මහත් ආන්දෝලනයක් ඇති කලේය.

    විපක්ෂයට සහය දක්වන්න, සිදුවන ‍සෑම ආපදාවක්ම ආණ්ඩුව පිට පැටවීමට බලාසිටින Silver bard වැනි එලකිරි සාමාජිකයන්ද,

    සරත් පොන්සේකාගේ පස්ස ලෙවකන තවත් අයද, ආණ්ඩුව මත එය පැටවීමට විශාල වෙහෙසක් දැරීය.

    එහෙත් එම වාහනය අනතුරකට පත්කර ඇත්තේ ජවිපේ සාමාජිකයෙක් බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

    මේ පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇති බව දැන් හෙලිවී තිබේ

    තවද, පෙඩ්රිකා ජෑන්ස් හා සරත් පොන්සේකා රහසිගත ලෙස ඝාතනය කර එය ආණ්ඩුවට පැටවීමට ජවිපේ රහසිගත කුමන්ත්‍රණයක් හෙලිවෙමින් පවතී.

    කතුවරයා තවදුරටත් පවසන්නේ

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සරත්පොන්සේකා හා ජවිපේ මෙන් ගොන් වැඩ නොකරන බවය.

    දැන් බ්ලූ ෆිල්ම් මාර්කට් කරන්න බැරි හින්ද .... මේවද කරන්නේ ? අනේ උඹ වගේ අවජාතකයෙක් ... !! :lol::lol:
     
    Oct 8, 2010
    23
    4
    0
    මචන් මේ හරක්ට ඕවා කියලා වැඩක් නෑ මුන් පිළි ගන්නේ අර ලංකාඊනිවුස් ලංකානෙවුස්වෙබ් වගේ බොරු හිලවල්....
    වාහනේ හප්පපු එකා ජෙප්පෙක් කියලා ඔප්පුවෙලා ඉවරයි....
     
    • Like
    Reactions: rehan1986
    Oct 8, 2010
    23
    4
    0
    දැන් බ්ලූ ෆිල්ම් මාර්කට් කරන්න බැරි හින්ද .... මේවද කරන්නේ ? අනේ උඹ වගේ අවජාතකයෙක් ... !! :lol::lol:

    රෙදි ගැලවුනාම ඔහොම හරි කියලා ෂේප් වෙයන් ... කුජීත වැඩ කරන්නේ ඔය පාහර ජෙප්පෝ තමයි....:lol::lol::lol:

    අවජාතක මොකාද කියලා අපිට දැන් හොඳට පේනවා...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරක් ගොන්සේකා;8439208 said:
    මචන් මේ හරක්ට ඕවා කියලා වැඩක් නෑ මුන් පිළි ගන්නේ අර ලංකාඊනිවුස් ලංකානෙවුස්වෙබ් වගේ බොරු හිලවල්....
    වාහනේ හප්පපු එකා ජෙප්පෙක් කියලා ඔප්පුවෙලා ඉවරයි....

    හිකිස් ... යකෝ දැන් දිනමිණ ගන්නේ නෑ බත් ඔතන්නවත් ... :lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දැන් බ්ලූ ෆිල්ම් මාර්කට් කරන්න බැරි හින්ද .... මේවද කරන්නේ ? අනේ උඹ වගේ අවජාතකයෙක් ... !! :lol::lol:
    උඹලට ඇත්ත කියද්දි හරී........... අමාරුයි
    අමාරුවෙන් හරි පිලිගනින් බං
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරක් ගොන්සේකා;8439219 said:

    රෙදි ගැලවුනාම ඔහොම හරි කියලා ෂේප් වෙයන් ... කුජීත වැඩ කරන්නේ ඔය පාහර ජෙප්පෝ තමයි....:lol::lol::lol:

    අවජාතක මොකාද කියලා අපිට දැන් හොඳට පේනවා...

    බ්ලූ ෆිල්ම් කාරයට බැන්නම වින්ඩෝස් 8 නේ අඬන්නේ ... හිකිස් .. :lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    බ්ලූ ෆිල්ම් කාරයට බැන්නම වින්ඩෝස් 8 නේ අඬන්නේ ... හිකිස් .. :lol:
    මටනම් බැන්නට කමක් නෑ මචං මට ඕව හොදට පුරුදුයි
    කොහොමත් ඇත්ත කතා‍කරන එකාට බැනුම් තමා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹලට ඇත්ත කියද්දි හරී........... අමාරුයි
    අමාරුවෙන් හරි පිලිගනින් බං

    උඹල වගේ ගොන් වහන්සේලා කියන ඒව කව්ද බන් පිළිගන්නේ ?? උඹට හරියට ගානක් වත් හදා ගන්න පුලුවන්ද ? මහා ලොකුවට රී - ලෝඩ් දෙන්න ඇවිත් කිච උනා... ඉගෙන ගත්ත තරම පේනවා එකෙන්ම..එහෙව් උන් කියන දේවල් ඇත්ත කියල පිලිගන්නද කියන්නේ ... නිකන් ෆල... :lol::lol::P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹල වගේ ගොන් වහන්සේලා කියන ඒව කව්ද බන් පිළිගන්නේ ?? උඹට හරියට ගානක් වත් හදා ගන්න පුලුවන්ද ? මහා ලොකුවට රී - ලෝඩ් දෙන්න ඇවිත් කිච උනා... ඉගෙන ගත්ත තරම පේනවා එකෙන්ම..එහෙව් උන් කියන දේවල් ඇත්ත කියල පිලිගන්නද කියන්නේ ... නිකන් ෆල... :lol::lol::P
    ඔයාගෙ උගත් කම පේනව මහත්තයෝ
    උපාධිය ගත්තෙ කොහෙන්ද
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයාගෙ උගත් කම පේනව මහත්තයෝ
    උපාධිය ගත්තෙ කොහෙන්ද

    උඹල වගේ කුපාඩින්ට කොහෙන්ද බන් උපාධි ? උඹල දන්නේ බ්ලූ ෆිල්ම් විකුන්නන්න තමා ... ලොල් :lol::lol::rofl:කොහෙන් හරි කොමියුනිකේෂන් එකක් අටෝගෙන ... චප්ප චා මැක්ස්
     
    Last edited: