(Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,446
    113
    37
    අපි නොදන්නවයැ ඒක, උඹ‍ද බං ලාම්පු ඇල්ලුවෙ.. ඒකාලෙ කරන්ට් එකත් නැහැ නෙ තිබ්බෙ:rolleyes::P:P ආහ් ලාම්පුව නිවන්න ඇති නේද පැද්දෙන්න කලිං:oo::baffled:

    අල්ලන්න දෙයක් උන්නෑ , ඒකි අල්ලගත්තු ගමන්මයි හිටියෙ ලාම්පු නෙමේ , වෙන එකක් , මුකුත් නිමුවෙ නෑ , රෑ වැඩ එලෙටම හ්ඳ එලිය තිබ්බනේ ඉදා , පද්ද පද්ද දිගටම හිටියෙ බන්
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    හෆෝයි අද රෑ නිදි කරන්නේ අතීත සිහින ඔක්කොම මතක් කරලා බාගෙට මරවලා....
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අල්ලන්න දෙයක් උන්නෑ , ඒකි අල්ලගත්තු ගමන්මයි හිටියෙ ලාම්පු නෙමේ , වෙන එකක් , මුකුත් නිමුවෙ නෑ , රෑ වැඩ එලෙටම හ්ඳ එලිය තිබ්බනේ ඉදා , පද්ද පද්ද දිගටම හිටියෙ බන්


    :lol: :lol: :lol: :lol: ;)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    mage adee dan uba innawane eka nisa ginnak na, kella balala yanna enna ona :P:P
    හ්ම්ම්, ඒනං මටත් මක්ක මක්ක හරි අරං වරෙං, බඩ්ඩ්ඩ්ඩගිනියියියියි බං:baffled::(:P උඹට වේකන්සිය ඒමම තියල තියෙන්නෙ:P

    ඔව් පොරකනව බන් රස බලන්න, කෙල්ලොන්ට හපන් අර අමුතු අමුතු කොල්ලො
    :rofl::rofl:
    හ්හ්ම්ම්, අර උඹ එක්ක රෑ තිස්සෙ ෆන් ගන්න උන් ගැනනෙ ඔය කියන්නෙ:nerd:, අවුලක් නෑ අවුලක් නෑ.. ඕම යංකෝ:oo::baffled::P:P