මන්ද මානසිකත්වය

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මන්ද මානසිකත්වය

    මන්ද මානසිකත්වයෙන් පෙලෙන අය http://www.elakiri.com/forum/member.php?u=295478 තර්ක වලට බයෙන් දෙකයි පනහේ බ්ලොග් වල එළකිරි.කොම් හි හා මගේ නමත් තවත් සොහොයුරෙක් ගේ නමක් කැත කිරීමේ
    අසාර්ථක උත්සාහයක යෙදී සිටී .... මොවුන් වැනි හෙළුව පෙන්නා අඹු දරුවන් රකින, පහත් දේශපාලන තර්ක ඉදිරිපත් කරන අයවලුන්ගේ නිරුවත පෙන්වීම මගේ යුතුකම සේ සලකමි.. මා කිසි විටක එළකිරි.කොම් කුණුහරපයක් නොදා ඇති බව අවධාරණය කරමි. මම එක කුණුහරපයක් හෝ මෙහි දමා ඇත්නම් මොහොතක් එළකිරි.කොම් හි රැදී නොසිටින බව පවසමි .. මා කලේ නම් එක් වරදකි... මෙවන් අමනයන් සමග මගේ අදහස් මොවුන්ගේ ත්‍රෙඩ් වල පොස්ට් කිරීමට යාම පමණි ... මා එම හේතුව නිසා අවංකවම කම්පා වෙමි .. ලජ්ජා වෙමි .....

    මෙතනට ගොස් http://*****.blogspot.com/
    ඔබේ තීරණය අදහස් මේ සඳහා ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ... ස්තුතියි !! සුබ දවසක් !!!

    REPORT THIS BLOG >>>> http://www.google.com/support/blogg...blog_URL=http://sinhalasub.blogspot.com/&rd=1
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    යකෝ වතිලය කියන එකා මේ තරම් ගූ පොරක්ද... හද්ද චොර... උඹ ගනන් ගන්න එපා බං..ශිරාවටම මන්ද ඩයල් එකක් වෙන්න ඇති..:baffled::growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ ඕවා ගන ගන්න එපා බන්. පල ඇති රුකටලුනේ ගල් ගහන්නේ. උඹ කවුද කියලා අපි හැමෝම දන්නවා. ඕවා ගනන් ගනන් එපා මචං
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ වතිලය කියන එකා මේ තරම් ගූ පොරක්ද... හද්ද චොර... උඹ ගනන් ගන්න එපා බං..ශිරාවටම මන්ද ඩයල් එකක් වෙන්න ඇති..:baffled::growl:

    හ්ම්ම් .. තැන්ක්ස් කොමෙන්ට් එකට මචන් ... :(
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ane machan kawuru monawa umba sadda natuwa hitapan kollo...wadak naa ne bun...u ka gahalama epa wela niakn idi....umba owa ganan gannawa kiyala dannawa nam thamai u wadipura owa karanne..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ ඕවා ගන ගන්න එපා බන්. පල ඇති රුකටලුනේ ගල් ගහන්නේ. උඹ කවුද කියලා අපි හැමෝම දන්නවා. ඕවා ගනන් ගනන් එපා මචං

    බොහොම ස්තුතියි යාළුවා මගේ හිත හැදුවට ..
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Your comment will be visible after approval.
    comment කරලනම් වැඩක් නැති හැඩයි.. නිකන් අම්මෙක් අප්පෙක්ට ජාතක වෙච්ච එකෙක් නොවන ගානටනේ මුන් වැඩ කරන්නේ..ශිට්.. මම හිතුවා මේකා හොඳ එකෙක් කියලා..
    ගනන් ගන්න එපා බං.. උපතින් ගෙනාපු හැදියාව අතහරින්න බෑනේ
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලොල්
    පොරට මන්ද මානසිකත්වය හා අඩු අධ්‍යාපනය වගේ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ane machan kawuru monawa umba sadda natuwa hitapan kollo...wadak naa ne bun...u ka gahalama epa wela niakn idi....umba owa ganan gannawa kiyala dannawa nam thamai u wadipura owa karanne..

    බොහොම ස්තුතියි මියුරු :)