මන්ද මානසිකත්වය
REPORT THIS BLOG >>>> http://www.google.com/support/blogg...blog_URL=http://sinhalasub.blogspot.com/&rd=1
මන්ද මානසිකත්වයෙන් පෙලෙන අය http://www.elakiri.com/forum/member.php?u=295478 තර්ක වලට බයෙන් දෙකයි පනහේ බ්ලොග් වල එළකිරි.කොම් හි හා මගේ නමත් තවත් සොහොයුරෙක් ගේ නමක් කැත කිරීමේ
අසාර්ථක උත්සාහයක යෙදී සිටී .... මොවුන් වැනි හෙළුව පෙන්නා අඹු දරුවන් රකින, පහත් දේශපාලන තර්ක ඉදිරිපත් කරන අයවලුන්ගේ නිරුවත පෙන්වීම මගේ යුතුකම සේ සලකමි.. මා කිසි විටක එළකිරි.කොම් කුණුහරපයක් නොදා ඇති බව අවධාරණය කරමි. මම එක කුණුහරපයක් හෝ මෙහි දමා ඇත්නම් මොහොතක් එළකිරි.කොම් හි රැදී නොසිටින බව පවසමි .. මා කලේ නම් එක් වරදකි... මෙවන් අමනයන් සමග මගේ අදහස් මොවුන්ගේ ත්රෙඩ් වල පොස්ට් කිරීමට යාම පමණි ... මා එම හේතුව නිසා අවංකවම කම්පා වෙමි .. ලජ්ජා වෙමි .....
මෙතනට ගොස් http://*****.blogspot.com/
ඔබේ තීරණය අදහස් මේ සඳහා ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ... ස්තුතියි !! සුබ දවසක් !!!

Last edited: