~Sri Lanka small miracle in the world~

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ශ්‍රී ලංකාව ගැන හදපු ඉතා උසස් මට්ටමේ,සංවේදී අවස්ථා රැසක් රැගත් රූපවාහිනී දර්ශනයක්.බලන්න කොහොමද කියලා.

    (මම දන්න තරමින් මේක එක ටිවි චැනල් එකකවත් විකාශය වෙලා නෑ:()

    මේ තියෙන්නෙ Small Miracle නමින් එහෙමත් නැත්නම් කුඩා ආශ්චර්ය නමින් යුටියුබ් අඩවියේ ඇති දර්ශන.

    මම දන්නා තරමින් Small Miracle කියන්නෙ ලංකාවේ
    සංචාරක අමාත්‍යංශයේ නවතව මුහුණුවරක්(ඒ ගැන දන්නා අය ඉන්නවා නං අදහස් බෙදා ගන්න කියලා ඉල්ලා සිටිනවා)

    මේක තමයි මම දැකපු මැක්සාම එක

    ඒවගේම බලන්න ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නිර්මානය කරපු දැන්වීම්.මේවා ටිකක් පරණයි

    (මේවා නම් රූපවාහිනියේ විකාශනය වෙලා තියනවා)

    (click on the link)
    http://www.youtube.com/watch?v=atpm5hD-wOE&feature=player_embedded

    සේරම videos අවසාන වෙනකම්ම බලන්න කියලා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා
    ඒ හේතු 2ක් උඩ

    1. අපේ රටේ මිනිස්සුන්ගේ තියන ප්‍රබල නිර්මාණශීලී හැකියාව බලන්නට
    2 අපේ රටේ සුන්දර ස්ථාන කිහිපයක් උවත් දැන ගැනීමට

    sri_lanka.gif

    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එල නියමය් මචන් :)

    තැන්ක්ස්

    මැක්සා..ඔක්කොම බලමු..++

    එල ඔක්කොම බලන්න

    maxxa
    +++rep

    තැන්ක්ස්

    ruzza malli
    man poddak busy
    bookmark karagatta :D
    hawasata aniwa balanawa ;)

    ආහ් ඒවා නෝ අවුල්..එලකිරි

    :D
    patta patta ruzzoo ;)
    තැන්ක්ස්
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    machan meke 4 weni eka wada karanne nane machan :( ane plz meke 4 weni eka puluwannam update karanna :)

    ආහ් ඔව්නේ...ඒක අප්ලෝඩ් කරපු කෙනා Embed කරන්න rights දීලා නෑ.ලින්ක් එක දැම්මා.ඒකෙන් යන්න
     
    • Like
    Reactions: lkdood and migaramk

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නියමයි මචං, උපරිමයි.. හොද ටැලන්ටඩ් උන් ලං‍කාවෙත් ඉන්නව කියන්න හොද උදාහරණයක්, ස්තූතියි හොදේ..!
    වැඩිපුර තියා දෙන්න පුළුවන් රෙප් එක වත් දෙන්න බෑ කියනවනෙ ;)
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Maxa Ruzzoooo
    ElaKiri aaaaaaaaaaaaaaaaaa
    +4

    එල එල තැන්ක්ස්

    නියමයි මචං, උපරිමයි.. හොද ටැලන්ටඩ් උන් ලං‍කාවෙත් ඉන්නව කියන්න හොද උදාහරණයක්, ස්තූතියි හොදේ..!
    වැඩිපුර තියා දෙන්න පුළුවන් රෙප් එක වත් දෙන්න බෑ කියනවනෙ ;)

    ආහ් තැන්ක්ස් ටාකූර්.....රෙප් නම් වැඩක් නෑ
    ඔක්කොම බැලුවා නං එච්චරයි
    .

    Thanks machan.Rep+ rep+ දෙන්න බෑලු

    රෙප් වැඩක් නැ මචං...ඔක්කොම බලන්න
    ඒ ඇති
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    If you live within the naturalistic environment you feel real/actual sense of the spirit more and more rather. And also it's the talent of producer to enhance and bring forward relevant incident(s) as necessary and suite to the theme of that particular commercial. Yes of course, we have very strong characters with intensive talent, but they live behind the screen very clam and quite!

    Thank you for make us thinking in a different angle, rather typical as usual, specially towards like commercials.
     
    thankz for ideas bro...it makes me very high

    maxxaa kollo

    thankz bro