යාළුවනේ අද මම ඔයාලට පෙන්නන්න හදන්නේ ඉලක්කම් වලින් දාන්න පුලුවන් පොඩි Fun Trick එකක් 

මෙන්න මේකයි ඇත්තටම කිව්වොත් අපෙන්ම දත්ත හොරාට අරන් අපිටම දෙන එකක් තමා මේ

සිද්දිය මේන්න මේකයි
1) ඔබගේ Phone No එකේ අවසාන ඉලක්කම ගන්න
2) එය 2න් ගුණ කරන්න
3) එයට 5ක් එකතු කරන්න
4) දැන් ලැබෙන පිළිතුර 50 න් ගුණ කරන්න (මොන කරුමයක්ද මේ
)
5) එයට ඔබගේ වයස එකතු කරන්න..
6) හ්ම්... ඔහොම තමා. දැන් එයට 365ක් එකතු කරන්න.
7) එය 615න් අඩු කරන්න
අන්තම් ඇති ඉවර උනා... ලැබුන පිළිතුර දිහා බලන්න

එහි මුල් ඉලක්කම ඔබගේ Phone No එකේ අවසාන ඉලක්කම නේද
ආ....හා... එතකොට අවසාන ඉලක්කම් දෙක??
අහ්හ් ඒ ඔබේ වයසයි.... පුදුමයි නේද

දැන් ඉතින් අපේ ලොක්කො කියන්න පුලුවන් කෙලින්ම ඔය ඉලක්කම් දෙක දැම්මනම් ඉවරනේ කියලා

ඒත් එහෙම දැම්මහම මේක පන දාගෙන හදපු එකේ සතුටවත් තියනවද?? හික් හික්

සැලකිය යුතුයි:
මේක වයස අවුරුදු 99ට වැඩි තරුණ මහත්වරුන්ට වැඩකරන්නේ නැත.

තවද ඔබගේ phn no එකේ අවසාන ඉලක්කම 0 නම් ඒත් හරියට පිලිතුර එන්නේ නැහැ
(සුළු කිරීමේදී ඉදිරියට අපි 0 නොදමන නිසා)

අම්මේ දැන් මටනම් මහන්සියි.. ආපු එකේ comment එකක්වත් දාල යන්න
හොඳනම් REP දෙන්නත් අමතක කරන්න එපා....

.............................................................................................................................................................................................................................................
ප.ලි.
අපේ නාගයත් script 1 දාපු හින්දා මටත් හිතුනා vb script එකක් දාන්න. මේක notepad එකේ paste කරලා, කැමති නමකින් save කරන්න.
ඇබැයි නමේ අගට .vbs කියලා යොදන්න අමතක කරන්න එපා..ඊට පස්සෙ run කරලාම බලන්නකෝ

මෙන්න මේකයි ඇත්තටම කිව්වොත් අපෙන්ම දත්ත හොරාට අරන් අපිටම දෙන එකක් තමා මේ

සිද්දිය මේන්න මේකයි
1) ඔබගේ Phone No එකේ අවසාන ඉලක්කම ගන්න
2) එය 2න් ගුණ කරන්න
3) එයට 5ක් එකතු කරන්න
4) දැන් ලැබෙන පිළිතුර 50 න් ගුණ කරන්න (මොන කරුමයක්ද මේ

)5) එයට ඔබගේ වයස එකතු කරන්න..
6) හ්ම්... ඔහොම තමා. දැන් එයට 365ක් එකතු කරන්න.
7) එය 615න් අඩු කරන්න
අන්තම් ඇති ඉවර උනා... ලැබුන පිළිතුර දිහා බලන්න

එහි මුල් ඉලක්කම ඔබගේ Phone No එකේ අවසාන ඉලක්කම නේද
ආ....හා... එතකොට අවසාන ඉලක්කම් දෙක??
අහ්හ් ඒ ඔබේ වයසයි.... පුදුමයි නේද

දැන් ඉතින් අපේ ලොක්කො කියන්න පුලුවන් කෙලින්ම ඔය ඉලක්කම් දෙක දැම්මනම් ඉවරනේ කියලා

ඒත් එහෙම දැම්මහම මේක පන දාගෙන හදපු එකේ සතුටවත් තියනවද?? හික් හික්

සැලකිය යුතුයි:
මේක වයස අවුරුදු 99ට වැඩි තරුණ මහත්වරුන්ට වැඩකරන්නේ නැත.

තවද ඔබගේ phn no එකේ අවසාන ඉලක්කම 0 නම් ඒත් හරියට පිලිතුර එන්නේ නැහැ
(සුළු කිරීමේදී ඉදිරියට අපි 0 නොදමන නිසා)

අම්මේ දැන් මටනම් මහන්සියි.. ආපු එකේ comment එකක්වත් දාල යන්න
හොඳනම් REP දෙන්නත් අමතක කරන්න එපා....

.............................................................................................................................................................................................................................................
ප.ලි.
අපේ නාගයත් script 1 දාපු හින්දා මටත් හිතුනා vb script එකක් දාන්න. මේක notepad එකේ paste කරලා, කැමති නමකින් save කරන්න.
ඇබැයි නමේ අගට .vbs කියලා යොදන්න අමතක කරන්න එපා..ඊට පස්සෙ run කරලාම බලන්නකෝ
Code:
[B][COLOR=DarkGreen]Dim age
Dim last_No
Dim Total
last_No=Inputbox("Enter ur Last No")
age=Inputbox("Enter ur age")
Total= ((((((last_No*2)+5)*50)+age)+365)-615)
msgbox "Your Magic No is = " & Total[/COLOR][/B]
Last edited: