Play With Phn No සහ Age

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    යාළුවනේ අද මම ඔයාලට පෙන්නන්න හදන්නේ ඉලක්කම් වලින් දාන්න පුලුවන් පොඩි Fun Trick එකක් :frown::frown:
    මෙන්න මේකයි ඇත්තටම කිව්වොත් අපෙන්ම දත්ත හොරාට අරන් අපිටම දෙන එකක් තමා මේ:oo::oo:
    සිද්දිය මේන්න මේකයි

    1) ඔබගේ Phone No එකේ අවසාන ඉලක්කම ගන්න
    2) එය 2න් ගුණ කරන්න
    3) එයට 5ක් එකතු කරන්න
    4) දැන් ලැබෙන පිළිතුර 50 න් ගුණ කරන්න (මොන කරුමයක්ද මේ:baffled::baffled:)
    5) එයට ඔබගේ වයස එකතු කරන්න..
    6) හ්ම්... ඔහොම තමා. දැන් එයට 365ක් එකතු කරන්න.
    7) එය 615න් අඩු කරන්න

    අන්තම් ඇති ඉවර උනා... ලැබුන පිළිතුර දිහා බලන්න :confused::confused:
    එහි මුල් ඉලක්කම ඔබගේ Phone No එකේ අවසාන ඉලක්කම නේද
    ආ....හා... එතකොට අවසාන ඉලක්කම් දෙක??
    අහ්හ් ඒ ඔබේ වයසයි.... පුදුමයි නේද :shocked::shocked:

    දැන් ඉතින් අපේ ලොක්කො කියන්න පුලුවන් කෙලින්ම ඔය ඉලක්කම් දෙක දැම්මනම් ඉවරනේ කියලා :yes::yes::yes:
    ඒත් එහෙම දැම්මහම මේක පන දාගෙන හදපු එකේ සතුටවත් තියනවද?? හික් හික් :lol::P

    සැලකිය යුතුයි:
    මේක වයස අවුරුදු 99ට වැඩි තරුණ මහත්වරුන්ට වැඩකරන්නේ නැත.:rofl::rofl:
    තවද ඔබගේ phn no එකේ අවසාන ඉලක්කම 0 නම් ඒත් හරියට පිලිතුර එන්නේ නැහැ
    (සුළු කිරීමේදී ඉදිරියට අපි 0 නොදමන නිසා):no::no:

    අම්මේ දැන් මටනම් මහන්සියි.. ආපු එකේ comment එකක්වත් දාල යන්න
    හොඳනම් REP දෙන්නත් අමතක කරන්න එපා....:baffled::baffled:
    .............................................................................................................................................................................................................................................
    ප.ලි.

    අපේ නාගයත් script 1 දාපු හින්දා මටත් හිතුනා vb script එකක් දාන්න. මේක notepad එකේ paste කරලා, කැමති නමකින් save කරන්න.
    ඇබැයි නමේ අගට .vbs කියලා යොදන්න අමතක කරන්න එපා..
    ට පස්සෙ run කරලාම බලන්නකෝ

    Code:
    [B][COLOR=DarkGreen]Dim age 
    Dim last_No 
    Dim Total
    last_No=Inputbox("Enter ur Last No")
    age=Inputbox("Enter ur age")
    Total= ((((((last_No*2)+5)*50)+age)+365)-615)
    msgbox "Your Magic No is = " & Total[/COLOR][/B]

    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Menna man gane ;)

    Code:
    #include <stdio.h>
    int main(){
    int age=0;
    int num=0;
    printf("enter last 2 digits\n");
    scanf("%d",&num);
    printf("enter age\n");
    scanf("%d",&age);
    printf("Magic number is : %d",(-615+((((num*2)+5)*50)+age+365)));
    return(0);
    }
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ado patta ne... oka mathz walin anne kohomada bn ... :?

    last digit of 4n number = a
    age = 10b+c (eg:- b=2 c=1 age=21)
    2a
    2a+5
    50(2a+5) = 100a+250
    100a+250+(10b+c)
    100a+250+(10b+c)+365
    615-[100a+250+(10b+c)+365]
    -100a-10b-c

    -abc

    nice :):)
     
    juanis

    Member
    Sep 10, 2010
    26
    2
    0
    ඔබේ Phone No එකේ අවසාන ඉලක්කම x සහ ඔබේ වයස B යැයි සිතන්න. එවිට ඉහත පියවර හත පහත ප්‍රකාශයේ දැක්වෙන පරිදිය.

    [FONT=&quot] ( 2x + 5 ) * 50 + [/FONT]B + 365 - 615

    ඉහත ප්‍රකාශයේ වරහන් ඉවත් කලවිට පහත ප්‍රකාශය ලැබේ.

    [FONT=&quot]100x[/FONT][FONT=&quot] + 250 + B + 365 - 615[/FONT]

    එහි ඉලක්කම් අගයන් සුළු කල විට අවසාන ප්‍රකාශය වනුයේ, (250+365=615)

    [FONT=&quot] 100x + [/FONT]B

    පියවර හතක් වුවද එය මෙවැනි සුළු පියවර දෙකකි. ( ඔබේ Phone No එකේ අවසාන ඉලක්කම 100 න් ගුණකර එයට ඔබේ වයස එකතු කරන්න ) :D

    ඒ අනුව අනිවාර්යයෙන්ම ඔබේ Phone No එකේ අවසාන ඉලක්කම සියයෙන් ගුණකර එයට ඔබේ වයස එක්කල විට ලැබෙන පිලිතුරෙහි අවසාන ඉලක්කම් දෙක ඔබේ වයස වන අතර පලමු ඉලක්කම ඔබේ Phone No එකේ අවසාන ඉලක්කම වනු ඇත. Phone No එක 1 සිට 9 දක්වා ඕනෑම ඉලක්කමකට සහ වයස ඉලක්කම් 1කින් හෝ 2කින් (උද. 7 හෝ 38) සමන්විත නම් පමණක් මෙය සතය වේ. :lol:

    අවසාන ඉලක්කම 0 නම් හෝ වයස 99 ට වැඩි නම් (ඉලක්කම් 2කට වැඩි නම්) සතය නොවේ.
     
    මචන් මම මේක හොයා ගත්තේ internet එකෙන්. මමත් උඹ හදපු විදිහටම තමා හොරේ අල්ල ගත්තේ..
    මම දවසක් විතර ගිහින් ගන්න විදිහ දාන්න ගියේ.. උඹ මට ඉස්සර උනානේ
    :rolleyes::rolleyes:
     
    juanis

    Member
    Sep 10, 2010
    26
    2
    0
    මචන් මම මේක හොයා ගත්තේ internet එකෙන්. මමත් උඹ හදපු විදිහටම තමා හොරේ අල්ල ගත්තේ..
    මම දවසක් විතර ගිහින් ගන්න විදිහ දාන්න ගියේ.. උඹ මට ඉස්සර උනානේ
    :rolleyes::rolleyes:

    මචන් මේක දැම්මෙ කට්ටියගේ දැනුමට විතරයි.

    උඹ දාපු එක condem කරන්න නෙවෙයි.

    Sorry if I was a little too early or condemned you by any means. :rolleyes: