(Ek Radio) 2010 Oct 15- Party night with GIhan GTR

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ගිහාන් අයියා ශෝ එක හොදට කරන්ඩ. මට අද ත්‍රෙඩි එකේ ඉන්ඩ වෙන්නේ නෑ. හැබැයි මම රේඩීයෝ එක අහගෙන ඉන්නේ. වැ​ඩේ ඉක්මනට ඉවර උනොත් අනිවා එනවා.
    All The Best
    11.gif

    ආ තව එකක් මට හොද සින්දුවක් දෙන්ඩ.
    ත්‍රෙඩි එකේ හැමෝම එකතු කර ගන්නවා.

    ela ela machan. ekata kamak na. elama thamai
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පව් මොනවා වුනත් මිස්ටි
    මුනටම කියුවා නේද කෑවා කියල
    හරිම පව්
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අප්පේ මේක රිමික්ස් එක ඩවුන්ලෝඩ් කරන්න බැරිද
    නියමයි නේ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මම ඕවා දන්නේ නෑ

    උඹේ සෙට් එකේ කීයක් විතර ඉන්නවද..? වැඩිය ගේන්න එපා උන් පව්:P

    :lol::lol:mage innawa 50k withara habai
    ara RING eke witharai un gema gahanne