අතින්_Dance

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    Hand Dancing කලාව U.S.A වල ඉස්සර ඉඳන් පැවතුනු නැටුම් කලාවක්.මේ videos වලින් පෙන්වන්නෙ hand dancingවල අවස්ථා දෙකක්.සමහරු මේක දැකලත් ඇති;).සද්දෙත් ඇතුව බැලුවොත් තමයි හොඳ.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම ලස්සන කලාවක්..
    ( දැන් කාර්යාලයේ ඉන්න හින්දා සද්දයත් එක්ක බලන්න විදියක් නෑ..)
    ( මීට කලින් බලපු හින්දා අවුලක් නෑ.. )

    මේ නිර්මාණයේ සාර්ථකත්වයක් අත් වේලා තියෙන්නේ..
    දෙදෙනා ගේම ටයිමින් ( අත් චලන වල ) වල නිවැරදි තාවය හින්දායි මේ කලාවේ තවත් ලස්සනක් පෙන්නේ..
     
    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    ඇත්තටම ලස්සන කලාවක්..
    ( දැන් කාර්යාලයේ ඉන්න හින්දා සද්දයත් එක්ක බලන්න විදියක් නෑ..)
    ( මීට කලින් බලපු හින්දා අවුලක් නෑ.. )

    මේ නිර්මාණයේ සාර්ථකත්වයක් අත් වේලා තියෙන්නේ..
    දෙදෙනා ගේම ටයිමින් ( අත් චලන වල ) වල නිවැරදි තාවය හින්දායි මේ කලාවේ තවත් ලස්සනක් පෙන්නේ..

    ඔව්, මම දන්න තොරතුරුවල හැටියට මේ කලාව දැන් ක්‍රමක් ක්‍රමයෙන් නැතිවෙලා යනවා.
    Comment එකට ස්තූතියි.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, මම දන්න තොරතුරුවල හැටියට මේ කලාව දැන් ක්‍රමක් ක්‍රමයෙන් නැතිවෙලා යනවා.
    Comment එකට ස්තූතියි.

    මොනවා වුනත් මේ කලාවේ තියෙන කලාත්මක ගතිය හින්දා..
    මේ වගේ කලාවක් තව දුරටත්
    අපි සමග තියෙන තාක්කල් අපිට රසාස්වාදයක් විදින්න පුලුවන්..

    මේ වගේ කලාවක් රදා නො පවතින්නේ, ඒ කලාවේ හැකියාවේ තියෙන දුෂ්කරතාවය හින්දා ද කියලා වේලාවකදි හිතෙනවා..