MR PERERA GET WELL SOON

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    haffa...eeka ehemada..ehenum honda welawata eda man muu ekka bike eke giye nathe...:rolleyes::rofl:
    :lol::lol::lol::lol:
    අනිවා...එල් බෝඩ් වලින් ගිය දවස් වල මිරිස්ස හරියෙදි පොලිස් මාමා කෙනෙක් මාව නැවත්තුවා.මම ගියේ තව කොල්ලෙක් එක්ක.මූ කිව්වා ලයිසන් එකයි ඉන්ශුවරන්ස් නුයි දෙන්න කියලා.මම දුන්නා.ගත් කටට මූ කියාපි එල් එකෙන් ඩබල් දාලා යන්න බෑ තහනම් කියලා.මොකක් කරන්නද රුපියල් 500 වැඩේ ශේප් කර ගත්තා.
    :yes::cool:;)

    btw... oyai, perera ayyayi heta neda gatabaru enavaa kiyala thibune?
    enavada?vadey postpone da?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    siddiya ooka newe...meka ohoma hitiyata hena kukula..eda math ekka gihillath akka hitiya kiyala gaanak na, kello diha balanawa..

    ada wenna atheth hawasa nisa lassana kellek yanna athi paare..e kella diha balanna gihin happenna athi.:P

    na mama hithanne kello diha balanna gihin mattu wela bella mirikanna athi piti passe indan ekko as 2 wahanna athi. Ethakota %$#$@! DONG!
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    get will soon macho



    ප.ලි

    අපි යන්න හිටපු ගමනටත් කොමාවක් වැටෙයිද
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    අපි නිවන් සුව පතමු......
    (මේ වචනේ මෙතන ගැලපෙනවද බන්ස්......)
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    na mama hithanne kello diha balanna gihin mattu wela bella mirikanna athi piti passe indan ekko as 2 wahanna athi. Ethakota %$#$@! DONG!

    නිරික්ෂනයන් මගින් නිගමන වලට එන්න පුලුවන් හැකියාවක් තියනවා......
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    නිරික්ෂනයන් මගින් නිගමන වලට එන්න පුලුවන් හැකියාවක් තියනවා......

    Pareekshaneta penee sitalama prathipala walin nigamaneta awith thiyanawa wage
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    na mama hithanne kello diha balanna gihin mattu wela bella mirikanna athi piti passe indan ekko as 2 wahanna athi. Ethakota %$#$@! DONG!

    :lol::lol:
    පව් Mr. Perera
    ඔහොම අපහාස කරන්න එපා. ආයේ එළකිරි එකේ පැත්ත පළාතේ එන එකක් නැහැ.:no::P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අහන්න ලැබිමත් කණගාටුයි... :(
    ඉක්මන් සුවය ලැබෙන්න කියලා අපි සැවෝම ප්‍රාර්ථනා කරනවා..

    ( දැන් තමයි මේ ත්‍රේඩ් එක මං දැක්කේ..
    මේ ත්‍රේඩ් ඒකට පිළිතුරු දෙන්න පරක්කු වුනාට කණගාටුයි.. )