Mata amaruwa wedi

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බැලුව. පට්ට මොංගල් ඩයල් එකක් වගේ. :rofl::rofl::rofl::P
    නැහැ බන් මම හිතුවේ හෙන බරපතල සීන් එකක් ගිහින් උඹල මුගේ රෙප් කපුවා කියල.:rolleyes:
    :rofl:
    මේකා හොද දෙයක් දැම්මත් නරක දෙයක් දැම්මත් ඕනම එකෙක් දෙන්නේ - රෙප් තමයි..මූට + ඒවා හම්බෙලා තියෙනවද දන්නේ නෑ කවදාවත්:rolleyes::dull:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    අනේ මූ බෑන් වෙලා!!!! :( :( කවදද දන්නෙ නෑ ලිෆ්ට් වෙන්නෙ බෑන්....වී මිස් යූ කුන්න පොකුලෝ!!!!! :sorry:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අනේ මූ බෑන් වෙලා!!!! :( :( කවදද දන්නෙ නෑ ලිෆ්ට් වෙන්නෙ බෑන්....වී මිස් යූ කුන්න පොකුලෝ!!!!! :sorry:

    මාර අප්සෙට් එක,,,,,හරි නම් මූට GT පඩි ගෙවලා තියාගන්න ඔනේ:(:(
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ දවස් ටිකේ වැඩකුත් නැති එකේ pukpal account එකට හොඳ ගාණක් හොයාගනියි පු* විකුණලා.. ආයෙ එද්දිම දායි මොකක්හරි ෆෑන් එකක්වත් "උඹලට කොහෙන්ද මේවා" කියලා:lol::lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :rofl:
    මේකා හොද දෙයක් දැම්මත් නරක දෙයක් දැම්මත් ඕනම එකෙක් දෙන්නේ - රෙප් තමයි..මූට + ඒවා හම්බෙලා තියෙනවද දන්නේ නෑ කවදාවත්:rolleyes::dull:
    ආතල් එකටත් එක්ක මම Rep+ දුන්නා... :lol::lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    මේ දවස් ටිකේ වැඩකුත් නැති එකේ pukpal account එකට හොඳ ගාණක් හොයාගනියි පු* විකුණලා.. ආයෙ එද්දිම දායි මොකක්හරි ෆෑන් එකක්වත් "උඹලට කොහෙන්ද මේවා" කියලා:lol::lol:

    :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ආතල් එකටත් එක්ක මම Rep+ දුන්නා... :lol::lol::lol:
    :oo: අදද.මේ දවස්වල පොර පු* සවාරියේ නිසා කාටවත් ඌට රෙප් දෙන්න බෑ..උඹ නම දාලද දුන්නේ..ඕකට මල පැනලා ඇති + දුන්නා කියලා:lol: සාමන්‍යයෙන් අනිත් උන් + වලට ආස වගේම මේකා ආස - වලටනේ:lol::lol: