ටූ ලේට්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :( Yaluwaata parana duka tama tiyanawa wagee.....kamak naaa....

    maluwek alla gatta kiwwa nedaa.....:D eee maluwa awanka sadahatama adaraya karana maluwek wewa kiyala prartana karanawa....

    Obata Jaya
    11.gif
    පරණ දුක කිව්වෙ:rolleyes::no: මේක අළුත් එකක් ;)
    තෑන්ක්ස් හොදේ :)

    මොනවා උනත් මචං 100% ඇත්ත කතාව :yes::yes:
    එත් මුහුදේ ගොඩක් මාළු ඉන්නවා බන්:rofl: සමහර වෙලාවට දැල එලුවාම මාළු 2-3 අහුවෙන අවස්ථාත් නැත්තේම නොවේ:eek:

    ඕකනේ ඉතින් රෙප දෙන්න බෑ කියනවනේ
    අනිවා අනිවා, මං මේ පාර නම් ලොකු දැලක් එලුවෙ :baffled: දෙකක් තුනක් අහුඋනොත් ගොඩ:D:D:P

    මටනම් උනේ too late නෙමේ. එහෙම උනා නම් තව කමක් නැහැ කියල හිත හදාගන්න තිබ්බ. :(
    ආහ්, ඇයි මක්කෙයි උනේ:rolleyes:

    අවාසනාවට ඇත්ත කතාවක් ද ? :( දෙයක් ලැබෙන්න තියෙනව නම් කවද හරි ලැබෙනව යාළුවා. ඔයාට හිමි දේ කවදහරි ලැබෙයි :)
    අතට ගත්ත දේ කටට දාගන්න පින නෑ බං:P

    ඕන කරන මාලුවව අල්ල ගන්න බැරුව ගියමනේ දුක :(
    :rolleyes: ට්‍රයි & ට්‍රයි බ්‍රදර් :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ලස්සන....එහෙත් දුක්බර කථාවක්
    ස්තූතියි මිත්‍රයා :)

    IT'S TOOO LATE TO TURN BACK NOW :(
    යා මචං, ඉට් ඊස්:(

    :oo:

    උඹනම් මහ බූට් සාගරයක්නෙ බන්.. :P :P
    හිහි, නෑ බං බූට් කාල මූදෙ පැන්නා:P

    apo aye okata no try :no:
    :කූල්:, මොකෝ ඒ ඇත්තිගෙ සීල් කැඩිලයැ:baffled:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔව් බන් අපිට හිතෙන්නෙම අපි ඉක්මණ් වෙන්න හොඳ නෑ කියලමනේ.:Pඒත් බලන් කොට අපි පරක්කු වෙලා.:(
    හැමදාම වගේ පට්ටයි බන්..
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    :කූල්:, මොකෝ ඒ ඇත්තිගෙ සීල් කැඩිලයැ:baffled:

    :lol::lol:

    සීල් කැඩී ඇත. දැන් ගම් රට හැරගොස්. දැන් පොඩි බබෙකුත් ඉන්නවා. මට කිව්වේ නංගි කියල. හැබැයි කෙල්ලගේ තාත්ත රට. ඒ කිව්වේ බබාගේ උනොත් තාත්ත:rolleyes:. ඉතින් කොහෙන්ද බබා? :baffled::baffled::baffled:
    ඕකෙන් තමා මචන් මට කෙල්ලෝ ගැන තිබ්බ විශ්වාසෙ සම්පූර්ණයෙන් නැති උනේ.
    :(:nerd:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔව් බන් අපිට හිතෙන්නෙම අපි ඉක්මණ් වෙන්න හොඳ නෑ කියලමනේ.:Pඒත් බලන් කොට අපි පරක්කු වෙලා.:(
    හැමදාම වගේ පට්ටයි බන්..

    හ්ම්ම්..ඒක තමයි, ස්තූතියි මචං:D

    :lol::lol:

    සීල් කැඩී ඇත. දැන් ගම් රට හැරගොස්. දැන් පොඩි බබෙකුත් ඉන්නවා. මට කිව්වේ නංගි කියල. හැබැයි කෙල්ලගේ තාත්ත රට. ඒ කිව්වේ බබාගේ උනොත් තාත්ත:rolleyes:. ඉතින් කොහෙන්ද බබා? :baffled::baffled::baffled:
    ඕකෙන් තමා මචන් මට කෙල්ලෝ ගැන තිබ්බ විශ්වාසෙ සම්පූර්ණයෙන් නැති උනේ.
    :(:nerd:
    අෆ්ෆටසිරි, වෙච්චදේට එන්න සෙයියද කිව්වලු:baffled: මාර සිද්දිය.. :දුකමතමා:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Ay parakku wune :P
    ela :)
    හිත හිත හිටිය බං, නිකංම පරක්කු වෙලා:rolleyes:

    muuwa mata set uneth ehedi tama
    මේ මේ පච කෙලින්ට එපා, උඹ රස්තියාදුවේ ගිහිං මංමුලා වෙලා අර බෝක්කුවක් උඩ ඉද්දිනෙ මට සෙට් උනෙ:P