පරණ දුක කිව්වෙYaluwaata parana duka tama tiyanawa wagee.....kamak naaa....
maluwek alla gatta kiwwa nedaa.....eee maluwa awanka sadahatama adaraya karana maluwek wewa kiyala prartana karanawa....
Obata Jaya![]()

මේක අළුත් එකක් 
තෑන්ක්ස් හොදේ

අනිවා අනිවා, මං මේ පාර නම් ලොකු දැලක් එලුවෙමොනවා උනත් මචං 100% ඇත්ත කතාව
එත් මුහුදේ ගොඩක් මාළු ඉන්නවා බන්සමහර වෙලාවට දැල එලුවාම මාළු 2-3 අහුවෙන අවස්ථාත් නැත්තේම නොවේ
ඕකනේ ඉතින් රෙප දෙන්න බෑ කියනවනේ
දෙකක් තුනක් අහුඋනොත් ගොඩ


ආහ්, ඇයි මක්කෙයි උනේමටනම් උනේ too late නෙමේ. එහෙම උනා නම් තව කමක් නැහැ කියල හිත හදාගන්න තිබ්බ.![]()

අතට ගත්ත දේ කටට දාගන්න පින නෑ බංඅවාසනාවට ඇත්ත කතාවක් ද ?දෙයක් ලැබෙන්න තියෙනව නම් කවද හරි ලැබෙනව යාළුවා. ඔයාට හිමි දේ කවදහරි ලැබෙයි
![]()

ඕන කරන මාලුවව අල්ල ගන්න බැරුව ගියමනේ දුක![]()
ට්රයි & ට්රයි බ්රදර් 
Yaluwaata parana duka tama tiyanawa wagee.....kamak naaa....
සමහර වෙලාවට දැල එලුවාම මාළු 2-3 අහුවෙන අවස්ථාත් නැත්තේම නොවේ


