සිoහලයිනි අවදි වෙයව්!
මෙය ආගම් භේදයක් ඇති කිරීම සඳහා සිදු කරන ලද්දක් නොවන බව සලකන්න.
තව ටික වෙලාවකින් මේ ත්‍රෙඩ් එක නැති වෙන්න පුලුවන්. ඒ වගේම මගේ අකවුන්ට් එකත්.සමහර විට මට warning එකක් ලැබෙන්නත් පුලුවන්.නමුත් මම මේ ගැන අපේ බවුද්ධයන් දැනුවත් කලේ නැත්තම් මෙය කවදා හරි දවසක මගේ පසුතැවීමට හේතු වෙන බව මට තේරුනා........
අද උදේ 9ට විතර කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආවා.කෙල්ල ලස්සනයි.මම හිතුවා මුන් අර ගෙවල් ගානෙ ගිහිල්ල බඩු විකුනන උන් කියල.පවුනෙ කියල ගේට්ටුවෙන් ඇතුලට එන්න කිවුවා.
අවිල්ලා මුන් කියපි.අපි මොකාගෙද මන්දා පනිවිඩ කාරයො. පනිවිඩයක් තියනවා අහගන්න පුලුවන්ද කියලා.මට වැඩේ තේරුනා.මම විනඩි 5ක් ඉන්න කියලා 4න් එකෙන් වොයිස් රෙකොර්ඩ් ඔන් කරලා මුන්ව හම්බෙන්න ගියා........
මුන් හිතනවද දන්නෙ නැහැ ලස්සන කෙල්ලෙක් ඉස්සරහට දාගෙන ආවම අපි අපේ ආගමත් විකුනනවා කියලා.............
ඔබ හිතුවා හරි.මිනිසුන්ව සල්ලි වලට ආගම් වලට හරවා ගන්න දෙන්නෙක්. ඔවුන් මට සඟරා දෙකක් දුන්නා.එහි තිබෙන දේවල් සමහරක් මෙහි පල කරලත් තියනවා.මම බුද්ධාගමේ නිසා ගෙදරට ආපු හතුරෙක්ටවත් ගහල එලව ගන්නෙ නැති නිසා කියන දේවල් අහගෙන ඉඳලා යන්න කිවුවා.
පටිගත කිරීමට සවන් දීමට http://www.ziddu.com/download/12146490/VR19-10-2010_093008.wav.html
සෝම හාමුදුරුවන්ගේ අන්තිම කතාව!!!
මොවුන්ගේ පූජකවරුන් දැනුවත්ව මෙය සිදුවනවාද නැද්ද මම දන්නේ නැහැ.එත් මේක සිoහලයගෙ රට.බවුද්ධයගෙ රට. ලෝකයේ කොච්චර රටවල් තිබ්බත්,මේ පුoචි මුතු ඇටේ විතරයි අපිට උරුම.ඒකත් මුන් මoකොල්ල කන්න හදන්නේ....
අපි මේකට ඉඩ දෙනවද නැද්ද කියලා ඔයාලම හිතලා බලන්න.මේ රට අපිට නැතු උනොත් ලෝකයේ වෙන තැනක් නැහැ අපිට යන්න. අපේ ආගම රැකගමු!
අදටත් අබිරහසක්ව පවතින දේව දර්ශනයට තදින්ම විරුද්ධ වූ අති පූජ්‍ය ගoගොඩවිල සෝම හිමියන්ගේ ඝාතකයන් කවුරුන් විය හැකි දැයි සිහිපත් කර ගන්න!!!!
ප.ලි. : --රෙප් දුන්නත්.warning දුන්නත්.මාව ban කලත්, මොහොතකට හරි අනගාරික ධර්මපාල තුමාගෙ අඩිපාරෙ යන්න ලැබීම වාසනාවක් කොට සලකමි!
තෙරුවන් සරණයි!

Last edited: