සිoහලයිනි අවදි වෙයව්!

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
සිoහලයිනි අවදි වෙයව්!

මෙය ආගම් භේදයක් ඇති කිරීම සඳහා සිදු කරන ලද්දක් නොවන බව සලකන්න.

තව ටික වෙලාවකින් මේ ත්‍රෙඩ් එක නැති වෙන්න පුලුවන්. ඒ වගේම මගේ අකවුන්ට් එකත්.සමහර විට මට warning එකක් ලැබෙන්නත් පුලුවන්.නමුත් මම මේ ගැන අපේ බවුද්ධයන් දැනුවත් කලේ නැත්තම් මෙය කවදා හරි දවසක මගේ පසුතැවීමට හේතු වෙන බව මට තේරුනා........


අද උදේ 9ට විතර කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආවා.කෙල්ල ලස්සනයි.මම හිතුවා මුන් අර ගෙවල් ගානෙ ගිහිල්ල බඩු විකුනන උන් කියල.පවුනෙ කියල ගේට්ටුවෙන් ඇතුලට එන්න කිවුවා.

අවිල්ලා මුන් කියපි.අපි මොකාගෙද මන්දා පනිවිඩ කාරයො. පනිවිඩයක් තියනවා අහගන්න පුලුවන්ද කියලා.මට වැඩේ තේරුනා.මම විනඩි 5ක් ඉන්න කියලා 4න් එකෙන් වොයිස් රෙකොර්ඩ් ඔන් කරලා මුන්ව හම්බෙන්න ගියා........


මුන් හිතනවද දන්නෙ නැහැ ලස්සන කෙල්ලෙක් ඉස්සරහට දාගෙන ආවම අපි අපේ ආගමත් විකුනනවා කියලා.............


ඔබ හිතුවා හරි.මිනිසුන්ව සල්ලි වලට ආගම් වලට හරවා ගන්න දෙන්නෙක්. ඔවුන් මට සඟරා දෙකක් දුන්නා.එහි තිබෙන දේවල් සමහරක් මෙහි පල කරලත් තියනවා.මම බුද්ධාගමේ නිසා ගෙදරට ආපු හතුරෙක්ටවත් ගහල එලව ගන්නෙ නැති නිසා කියන දේවල් අහගෙන ඉඳලා යන්න කිවුවා.















පටිගත කිරීමට සවන් දීමට http://www.ziddu.com/download/12146490/VR19-10-2010_093008.wav.html


සෝම හාමුදුරුවන්ගේ අන්තිම කතාව!!!


මොවුන්ගේ පූජකවරුන් දැනුවත්ව මෙය සිදුවනවාද නැද්ද මම දන්නේ නැහැ.එත් මේක සිoහලයගෙ රට.බවුද්ධයගෙ රට. ලෝකයේ කොච්චර රටවල් තිබ්බත්,මේ පුoචි මුතු ඇටේ විතරයි අපිට උරුම.ඒකත් මුන් මoකොල්ල කන්න හදන්නේ....
අපි මේකට ඉඩ දෙනවද නැද්ද කියලා ඔයාලම හිතලා බලන්න.මේ රට අපිට නැතු උනොත් ලෝකයේ වෙන තැනක් නැහැ අපිට යන්න. අපේ ආගම රැකගමු!

අදටත් අබිරහසක්ව පවතින දේව දර්ශනයට තදින්ම විරුද්ධ වූ අති පූජ්ය ගoගොඩවිල සෝම හිමියන්ගේ ඝාතකයන් කවුරුන් විය හැකි දැයි සිහිපත් කර ගන්න!!!!

ප.ලි. : --රෙප් දුන්නත්.warning දුන්නත්.මාව ban කලත්, මොහොතකට හරි අනගාරික ධර්මපාල තුමාගෙ අඩිපාරෙ යන්න ලැබීම වාසනාවක් කොට සලකමි!

තෙරුවන් සරණයි!
 
Last edited:

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    මම ඔයදෙය දැනට මාස 5කට කලින් කිව්වා ,මෙරටෙ බුදු දහමට වැඩියෙන්ම හනිය වෙන්නෙ මුලදර්මවාදි පල්ලි වලින් වග කොහෙද අප්පුලා මම කිව්වදෙ පිලිගත්තෙ නැනෙ
     
    • Like
    Reactions: danukapeiris

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අදටත් අබිරහසක්ව පවතින දේව දර්ශනයට තදින්ම විරුද්ධ වූ අති පූජ්ය ගoගොඩවිල සෝම හිමියන්ගේ ඝාතකයන් කවුරුන් විය හැකි දැයි සිහිපත් කර ගන්න!!!!

    :(:(:(:(:(:(
    මේ කතාව නම් සිරා
    අපේ හාමුදුරුවෝ අපෙන් උදුරගත්තා
    ඒ කරලත් අපේ එවුන් තාම නිහඬයි
    තාමත් ඒක අබිරහසක්
     
    Last edited:

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    mama Roman catholic machan.okun avilla agamata muwa wela business karana evun.unta agamak dahamak gana kisima therumak ne.

    මම ඔයදෙය දැනට මාස 5කට කලින් කිව්වා ,මෙරටෙ බුදු දහමට වැඩියෙන්ම හනිය වෙන්නෙ මුලදර්මවාදි පල්ලි වලින් වග කොහෙද අප්පුලා මම කිව්වදෙ පිලිගත්තෙ නැනෙ

    කියපු දේ තේරුම් ගන්න පුලුවන් සහෝදරයන් දෙන්නෙක් දැකීමත් හිතට ලොකු සැනසීමක්!! බොහොම ස්තූතියි!
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මම ඔයදෙය දැනට මාස 5කට කලින් කිව්වා ,මෙරටෙ බුදු දහමට වැඩියෙන්ම හනිය වෙන්නෙ මුලදර්මවාදි පල්ලි වලින් වග කොහෙද අප්පුලා මම කිව්වදෙ පිලිගත්තෙ නැනෙ

    අනිවා අපි හිතනවට වඩා දෙයක් වෙනවා
    බුදු දහමට විරුද්දව ඒක විනාස කරන්න
    බොහොම දෙනෙක් බලන් ඉන්නවා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    eka athakata owa karana ewunta benala wedak neha
    salli walata yata wela aagama maaru karana ewunta tamai baninna watinne
    ehema ewun namata budhdhagame wela indapu ewunne
    ee wage ewun kootiyak hitiyath hitiyat wedak neha

     
    • Like
    Reactions: danukapeiris

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    අනිවා අපි හිතනවට වඩා දෙයක් වෙනවා
    බුදු දහමට විරුද්දව ඒක විනාස කරන්න
    බොහොම දෙනෙක් බලන් ඉන්නවා

    ඔව් බන්. එහෙම වෙලත් තාමත් අපේ රටේ ලොකු මිනිස්සු උන්ගෙ වැඩ.බලය බෙදා ගන්න බැරුව මරා ගන්නවා.:(:(

    කවදා මේවා ගැන හොයල බලයිද දන්නෙ නැහැ!
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    eka athakata owa karana ewunta benala wedak neha
    salli walata yata wela aagama maaru karana ewunta tamai baninna watinne
    ehema ewun namata budhdhagame wela indapu ewunne

    ekath aththa machan
    eth duppath ahinsaka minissunnwa salli deela rawattana eka
    sadaranada ? :confused:
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    mun ape gedaratath awa!! 1 yer walata essella mata mathak vidihata...

    ape gedaratath 1year kalin aawa. mama ethakota benala elawa gaththa. eth me paara mata meka okkotama pennanna ooona una. mata sure mun deweni paaratath enawa. ethakal mawa bann nowi thibunoth ee langa paara kiuwe monawada kiyala saakshi athuwama pennannan!:angry::angry::dull:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    බොහෝම ස්තුති මේ වගේ දෙයක් බය නැතුව මේ විදියට කිව්වට
    මම recoding එකත් අහුවා මොලේ පාව්ච්චි කරල එක record කරල දැම්ම එකම ලොකු දෙයක්
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔව් බන්. එහෙම වෙලත් තාමත් අපේ රටේ ලොකු මිනිස්සු උන්ගෙ වැඩ.බලය බෙදා ගන්න බැරුව මරා ගන්නවා.:(:(

    කවදා මේවා ගැන හොයල බලයිද දන්නෙ නැහැ!

    හ්ම්ම්ම්
    මුන් කියන කතා
    මුන් දැන් කියන්නෙ මැරෙන්නෙ නෑ කියල නේද?

    යොහෝවා කියන්නෙ කවුද බන්
    ගෙවල් ලඟ එකෙක්ද?

    දුශ්ටයො නැති වෙලා
    අනිත් අය සදාකාලික වෙනවලු
    අම්මගෙ බඩ මන් ඉතින් කියන්නෙ නෑ

     

    anu10

    Member
    Dec 1, 2008
    26
    1
    0
    weldon machn.... ohoma tamai inna ona.............. samahara eun agamath wikunan kannane hadanne............ unwa ula tiyanna ona.............
     
    • Like
    Reactions: danukapeiris

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බොහෝම ස්තුති මේ වගේ දෙයක් බය නැතුව මේ විදියට කිව්වට
    මම recoding එකත් අහුවා මොලේ පාව්ච්චි කරල එක record කරල දැම්ම එකම ලොකු දෙයක්

    hmmm siraawata