ආහ්, ඇත්තද
පිස්සුද බං ඒම වහනවද ඔය ඇරල තියෙන්නෙ, කස්ටමස්ල තමයි නැත්තෙ
ඒක තමයි, එහෙමමයි
මොනාද බං බයිට් කියන්නෙ
දන්නෑ වගේ අහන හැටි, නෝටියා.. හනිමූන් එක කවද්ද
ඕං මං ගියා


කෙසෙල් කැන් හොර කපල මාට්ටු උනේ පොර නේදඒ හරියෙ කෙහෙල් ගස් වගයක් තිබ්බ උබට මතකද
මමත් කැපෙනවා, ඩ්‍රීම්ස් ලොක්කා එලට කරනවා.. ඉන්නත් ඕනා, හෙට කැම්පස් එකේ වැඩක් තියෙනවා..
හෙට සෙට්වෙමු....
මමත් කැපෙනවා, ඩ්‍රීම්ස් ලොක්කා එලට කරනවා.. ඉන්නත් ඕනා, හෙට කැම්පස් එකේ වැඩක් තියෙනවා..
හෙට සෙට්වෙමු....


ආ.. අර බයිසිකල් හදන්නෙ පොර නේද.... ඒ ජොබ් එක තමා ගැලපෙන්නේ![]()
Campus eke cake bedannada?මමත් කැපෙනවා, ඩ්‍රීම්ස් ලොක්කා එලට කරනවා.. ඉන්නත් ඕනා, හෙට කැම්පස් එකේ වැඩක් තියෙනවා..
හෙට සෙට්වෙමු....


ඔව් ඔව් ඕක පත්තරෙත් දාලා තිබ්බද කොහෙද...?

කෙසෙල් කැන් හොර කපල මාට්ටු උනේ පොර නේද![]()
පස්සෙ බයිසිකල් කෑලි හොරෙන් විකුනල මල් බබා මාට්ටු උනා නේදඌ කලින් කෙසෙල් පැල හිටෙව්ව මල් බබාගෙ වත්තේ , පස්සෙ වැඩේ අස්පට් උනාම දෙන්නම බයිසකල් හදන්න ගත්තේ