(Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
ආහ්, ඇත්තද:baffled::no:
පිස්සුද බං ඒම වහනවද ඔය ඇරල තියෙන්නෙ, කස්ටමස්ල තමයි නැත්තෙ:D:P


ඒක තමයි, එහෙමමයි:D

මොනාද බං බයිට් කියන්නෙ:rolleyes::baffled:


දන්නෑ වගේ අහන හැටි, නෝටියා.:P. ‍හනිමූන් එක කවද්ද:baffled::baffled:



ඕං මං ගියා ;)

ෆල ෆල නිදාගන්න..........GD N8.........:);)
 

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මමත් කැපෙනවා, ඩ්‍රීම්ස් ලොක්කා එලට කරනවා.. ඉන්නත් ඕනා, හෙට කැම්පස් එකේ වැඩක් තියෙනවා..
    හෙට සෙට්වෙමු....

    GN8T Bro ~ !
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    ආ.. අර බයිසිකල් හදන්නෙ පොර නේද.... ඒ ජොබ් එක තමා ගැලපෙන්නේ :lol:

    ඌ කලින් කෙසෙල් පැල හිටෙව්ව මල් බබාගෙ වත්තේ , පස්සෙ වැඩේ අස්පට් උනාම දෙන්නම බයිසකල් හදන්න ගත්තේ
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මමත් කැපෙනවා, ඩ්‍රීම්ස් ලොක්කා එලට කරනවා.. ඉන්නත් ඕනා, හෙට කැම්පස් එකේ වැඩක් තියෙනවා..
    හෙට සෙට්වෙමු....
    Campus eke cake bedannada?:rofl:
    :P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඔව් ඔව් ඕක පත්තරෙත් දාලා තිබ්බද කොහෙද...?

    ඔව් බන් PHOTO එකත් තිබුනා බෙල්ලෙ ට්යුබ් එකක් දගෙන මජන් ගාගෙන සයිකලයක් කරේ තියන් ඉන්න එකක්...:lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    කෙසෙල් කැන් හොර කපල මාට්ටු උනේ පොර නේද :lol:

    ඔව් ඕකුන් කෙසේල් ගලෝල උන්ගේ වත්තේ හිටෙව්වනෙ , පස්සෙ මාට්ටු වෙලා තමා , මාරගහ ලග වින්කලේට සෙට් වුනේ
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ඌ කලින් කෙසෙල් පැල හිටෙව්ව මල් බබාගෙ වත්තේ , පස්සෙ වැඩේ අස්පට් උනාම දෙන්නම බයිසකල් හදන්න ගත්තේ
    පස්සෙ බයිසිකල් කෑලි හොරෙන් විකුනල මල් බබා මාට්ටු උනා නේද :lol: