Mata Remix Song eka dennako (sachithge)
EK Radio Fans lata !![]()
playlist eke sinduwak selact karala dedi karanna 
පළමුව..
මිස්ටීරියස් හට රේඩියෝ ෂෝ එක හොදින් කරගෙන යාමට සුභ පතමි.
දෙවැනුව..
මා හට බොන් ජෝවි මහත්මයාගේ ඉට්'ස් මයි ලයිෆ්(Bon Jovi - It's My Life) සොන්ග් එක ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එම සිංදුවට එළකිරියේ සියලුම දෙනා එකතු කරගනිමි.
තෙවැනුව..
මම මෙතැනින් නික්ම යමි., සියලුම දෙනාට සුභ රාත්රියක් ප්රාර්ථනා කරමි. ජයවේවා..!
