(EK Radio)2010 Oct 21 - Chill with -Mysterious-

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    dennam ekai ban:oo:
    apiwama kanawa:frown:

    අද ටෙක්නිකල් පැත්තෙන් නම් අන්තිමයි..
    ඒත් මිස්ටිරියස් ගේ ඒ වගේ ගැටලුවක් එන්න හේතුව කිව්ව හින්දා හරි..
    ඒත් සචි වැඩේ අනාගෙන කැවා..
    කිසිම පෙර සුදානමක් නැතිව ආව හින්දා...
    :nerd:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    N!ce Wrk - Mysterious - අක්කි...;)
    KeeP IT uP

    ඔයින් ගියා මදැයි...
    neXt Week එකේ ElaමKiri Rad!o Show එකක් අරන් එයි කියලා හිතනවා...
    අපිත් විසිවුනා එහෙනම්...
    ...සුබ...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    N!ce Wrk - Mysterious - අක්කි...;)
    KeeP IT uP

    ඔයින් ගියා මදැයි...
    neXt Week එකේ ElaමKiri Rad!o Show එකක් අරන් එයි කියලා හිතනවා...
    අපිත් විසිවුනා එහෙනම්...
    ...සුබ...

    ගුඩ් නයිට් කිව්වා එහෙනම්.. :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම අද බලාපොරොත්තු වුන තරමට මිස්ටිරියස්ගේ වැඩසටහන වුනේ නෑ..
    හේතුව.. මිස්ටිරියස්ගේ වැරද්ද නෙවෙයි.
    සචි ගේ වැරද්ද හින්දායි..
    කිසිම පෙර සුදානමක් නැතිව ආරාධනා කරපු එක හින්දා ද දන්නේ නෑ..
    ඒ මොනවා වුනත්..
    වැඩේ හොදට කරන්න උත්සහ කරපු එක ගැන මං අගය කරනවා..


    එහෙනම් හැමෝටම සුභ රාත්‍රීයක් වේවා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    thakshanika gatalu athara vunath niyameta show eka kalaa. honda fun ekak gaththa kiyala hithanava kattiyama. visheeshayen ma godak sthuthi vantha venava Sachii ta me vage show ekaka aradithaya vashayen sahabagivela ape kattiyata eyaage adahas udahas vage ma vinodayath labadunna ekata. hondata uthtara dunna Sachii prashanavalata. phone eke thibuna gatalu nisaa Sachiita avastha mohothe inna barivuna ekanum kanagatuvata karunak. :D Misty hondata vadasatahana meheyevva. e vage ma godak baadaka matha eyaa show eka kalatath bohomath ma sthuthi.

    hamadama vage GT ayya ha Radio Team ekava mathak karanava. e vage ma Dilrasan malli ha mistyta udav karapu hamoovamath mathak karanava. eyalage kapaveema nisaa thamai me show eka vune man hithana vidiyata.

    Radio ahapu, prashana ahapu, chat karapu, sindu ahapu, sindu dedicate karapu, mada gahapu (man vage ahaka inna ayata :P), mada naapu aya athulu siyaluma ape mithuru mithuriyantath bohomath ma sthuthi.
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    haffa onna kohoma hari show eka kara ne :rofl: technical problems nam godai :dull: ewa hada ganna balamu!! next week uth hondha show ekak karamu! :D kattiyath ada henata set wela hitiyane :P ela ela :lol: mada saagarayai :lol:
    ehenam apith giyooo!! GN, TC all!!

    weldone mysty ;)
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    Thanks for all those who were in the thread n who made posts.. Special thanks goes to Sachii and who posted in the thread until the end.. Sorry for the technical problems occured.. and sorry for the other inconveniences caused too..

    Again.. thanks all who supported me even by a post.. Thanks All..
    Hope u enjoyed the show.
    Gud night and May God bless you !!


    Love,
    Mysterious :love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සචි අද වැඩසටහන නම් කෑවා..
    ගිය සතියේ..
    මිස්ටර් එළකිරි යාලුවා හිටිය දවසේ නම්..
    ෆුල් ෆන් එකේ වේලාව යනවා දැනුනේත් නෑ..
    ඒ වගේම කිසිම සද්ද බද්දා බාධා නැතිව වැඩ කලා..

    :rolleyes: