මොන ?
අපි නම් ඒ අංශයෙන් කිසිම දැනුමක් නෑ..![]()
ඔහොම මෙහෙම කොහි යන්න
කියන්නෙ අපට සබද කොහි යන්න
යන්න නම් කොතරම් තැන් ඇද්ද
යන්නට වෙලාවක් වත් ඇද්ද




kavi hitawanna ba mata ooon kiwa
ඔබේ ෆාමසියෙ ඉයෙත් වැඩ නොවෙද
අතුගන්නෙ නැතිවද එහි වැද වෙනුයේ
මොනා නමුත් රැකියාව රැකියාවමය
කරනු එය මැනවින් ඔබ සතුය


කලබල වෙන්න හේතුවකුත් මට නොමැතී
බිය වෙනනට ද කිසි කරුණක් සතු නොවෙතී
නිසි කළ ආ දාට ඔබ හට වැඩ ඇනෙතී
ඔබ කරන මුසාවට මා නම් යට නොවෙතී
සුභ පැතුමට මෙන්න ස්තුතිය
ඔබෙ හදවතත් එක්වන්න
විදගන්න පෙම් මිහිර අප සේම
රතු හැට්ටෙ ඉඩ දෙනු ඇත
මිනිහා දැන් නම් මත් වේලා ඕහේ කියවනවා වගේ..![]()

ඒවාට වෙනත් පුද්ගලයන් යොදා ඇත..![]()
මගෙ හදවත ඇති තතු තේරුම් ගන්න
ළලනාවියක් සිටි දාක එය ඉටුවෙයි ඔන්න
රතු හැට්ටයක් ගැන නම් නැත මා දන්න
එබැවින් එවැනි පෙම් මිහිරක් නෑ ගන්න
මචන් ඇඩ් විතරයි ද අහන්නේ..![]()

hehe na appaa.. radio eka iwara wenakan innawaතවම නිදා ගන්න අදහසක් නෑ වගේ..![]()

ලංකාවෙම හැති මොහොම තම
හැමදාම වෙනකෙකුට වැඩ දී
අපේ උන් කාලෙ කති
එහෙම උනොත් තොප
රටට බරකී


මමද කලබල නොවෙතී
ඔබගේ විජ්ජාව කවදා හෝ එලිවෙති
එකිනෙක එලිවෙන දිනය ළගම එතී
දැන්වත් ගිහින් දොක්කන් ගනු මැනවී