(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hehe na appaa.. radio eka iwara wenakan innawa ;)

    ඔව්, මමත්..
    මම නම් ඉතින් රේඩියෝ පැත්තට ආවා නම් ඉවර කරලා වුනාමයි යන්නේ..:rolleyes:
    හෙට වැඩට යන්නත් තියෙනවා..:(
    ඔයාලා නම් උදේ 11 වෙනකම් නිදා ගනි නේ..
    :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වෙනත් පුද්ගලයෙකුව ජිවත් කිරිම අපේ යුතු කමක් ..
    අපි ඒ වැඩේ කලා නම් ඒ පුද්ගලයාට ලැබෙන සොච්චමට මොනවා ද වෙන්නේ ?
    ඒ වගේම ඒ මනුස්සයාගේ පවුලට මොනවා ද වෙන්නේ.. ?:rolleyes:
    ආහ්. අමතක වුනා..
    මල් බබා ඉන්නවා නේ අසරණ වෙන පවුල් වලට සහනාධාර දෙන්න..
    :lol:

    ඔබේ වැඩත් වෙනෙකුට දෙන්න
    ඇති තරම් කාලෙ කන්න
    දැන් වත් ගෙදර ඉන්න
    මල් බබ ඔබට පිහිට වෙනු ඇද්ද

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දක්කන් යන්න අය නැති හින්දා අපට
    දොක්කන් වෙන් නැත ‍වේලාවල් තිතට
    අසමින් රේඩියෝ වේ ගී ඉන්නා කළට
    නින්දක් කොහෙද අහලකවත් නෑ සිතට

    දක්කන් යන්න ගොනෙක් ඕනෙ වද්ද
    දොක්කන් ගන්න යන්නෙම නැද්ද
    ඇහුවත් ගී නැවතිලා මෙතන
    චාටර් වීම ඔබ සතුය

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ලංකවේ කොතෙකුත් ගීත ඇද්ද
    ඉරාජ් ශිහාන් කොතෙකුත් සිංදු කියයිද
    භාතිය සන්තුශ් විතරක් අපිට ඇද්ද
    ගිහාන්ව උන් පගාවට වත් අරගෙනද

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ඔබේ වැඩත් වෙනෙකුට දෙන්න
    ඇති තරම් කාලෙ කන්න
    දැන් වත් ගෙදර ඉන්න
    මල් බබ ඔබට පිහිට වෙනු ඇද්ද


    මගේ ප්‍රතිපත්තිය නිකන් ඉඩ සල්ලි ඉපෑයිම නෙවෙයි..:rofl::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආදරේ දුව සේ විදින්න
    එනමුත් පොයි නොදොඩන්න
    දැන් වත් රත්ති ගැන කියන්න
    එය ඇයට සතුටක් නොවෙද සිතන්න


    නොදන්න අ‍යගෙ විස්තර ගැන දැන ගන්න
    මට නැහැ නොවෑ අංජනමක්වත් ඔන්න
    ආලේ සුව විඳින්නට සිතුනත් හිත දෙන්න
    කෙනෙකු තවම නෑ මා නම් දන්න
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL

    ඔව්, මමත්..
    මම නම් ඉතින් රේඩියෝ පැත්තට ආවා නම් ඉවර කරලා වුනාමයි යන්නේ..:rolleyes:
    හෙට වැඩට යන්නත් තියෙනවා..:(
    ඔයාලා නම් උදේ 11 වෙනකම් නිදා ගනි නේ..
    :P
    hehe maath ehema thama :P
    apoo na appa man 8 weddi nagitiniawa ;):rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ ප්‍රතිපත්තිය නිකන් ඉඩ සල්ලි ඉපෑයිම නෙවෙයි..:rofl::rolleyes:

    එහෙනම් එය හොදය
    කවි අහල මගේ ඔබ හැදිලවත්ද
    සීතල ජීවිතේ විලාසිතා ඔබ වෙතට
    ගෙන එන්න මෙන්න ඔබට අවසර

     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    නොදන්න අ‍යගෙ විස්තර ගැන දැන ගන්න
    මට නැහැ නොවෑ අංජනමක්වත් ඔන්න
    ආලේ සුව විඳින්නට සිතුනත් හිත දෙන්න
    කෙනෙකු තවම නෑ මා නම් දන්න
    " ආලේ සුව විඳින්නට සිතුනත් හිත දෙන්න
    කෙනෙකු තවම නෑ මා නම් දන්න
    " awwww:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නොදන්න අ‍යගෙ විස්තර ගැන දැන ගන්න
    මට නැහැ නොවෑ අංජනමක්වත් ඔන්න
    ආලේ සුව විඳින්නට සිතුනත් හිත දෙන්න
    කෙනෙකු තවම නෑ මා නම් දන්න

    කොතරම් සැගෙවුවත් ඔබ ඇත්ත
    කෙතරම් කලක් එය සගවන්නද
    ආලේ සුව හොරෙන් හොරෙන් විද මෙතන
    කියනවා නෑ ලු මෙන්න ඔබ අපට

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දක්කන් යන්න ගොනෙක් ඕනෙ වද්ද
    දොක්කන් ගන්න යන්නෙම නැද්ද
    ඇහුවත් ගී නැවතිලා මෙතන
    චාටර් වීම ඔබ සතුය


    චාටර් වීම කවදත් අප හට හුරුය
    රසවින්ඳනය ඇති තැන ඒ දේවල් යටය
    ගීතය විඳින කළ විඳවීමක් නැතිය
    නිමවෙන තෙක්ම මෙහි රැඳලා අප ඇතිය