hehe na appaa.. radio eka iwara wenakan innawa![]()
ඔව්, මමත්..
මම නම් ඉතින් රේඩියෝ පැත්තට ආවා නම් ඉවර කරලා වුනාමයි යන්නේ..

හෙට වැඩට යන්නත් තියෙනවා..

ඔයාලා නම් උදේ 11 වෙනකම් නිදා ගනි නේ..

hehe na appaa.. radio eka iwara wenakan innawa![]()



වෙනත් පුද්ගලයෙකුව ජිවත් කිරිම අපේ යුතු කමක් ..
අපි ඒ වැඩේ කලා නම් ඒ පුද්ගලයාට ලැබෙන සොච්චමට මොනවා ද වෙන්නේ ?
ඒ වගේම ඒ මනුස්සයාගේ පවුලට මොනවා ද වෙන්නේ.. ?
ආහ්. අමතක වුනා..
මල් බබා ඉන්නවා නේ අසරණ වෙන පවුල් වලට සහනාධාර දෙන්න..![]()
ewa ikmanata oluwata enawa ne nitharama ahenawa ne![]()


දක්කන් යන්න අය නැති හින්දා අපට
දොක්කන් වෙන් නැත වේලාවල් තිතට
අසමින් රේඩියෝ වේ ගී ඉන්නා කළට
නින්දක් කොහෙද අහලකවත් නෑ සිතට
ඔබේ වැඩත් වෙනෙකුට දෙන්න
ඇති තරම් කාලෙ කන්න
දැන් වත් ගෙදර ඉන්න
මල් බබ ඔබට පිහිට වෙනු ඇද්ද


ආදරේ දුව සේ විදින්න
එනමුත් පොයි නොදොඩන්න
දැන් වත් රත්ති ගැන කියන්න
එය ඇයට සතුටක් නොවෙද සිතන්න
hehe maath ehema thama
ඔව්, මමත්..
මම නම් ඉතින් රේඩියෝ පැත්තට ආවා නම් ඉවර කරලා වුනාමයි යන්නේ..
හෙට වැඩට යන්නත් තියෙනවා..
ඔයාලා නම් උදේ 11 වෙනකම් නිදා ගනි නේ..![]()



මගේ ප්රතිපත්තිය නිකන් ඉඩ සල්ලි ඉපෑයිම නෙවෙයි..![]()
hehe maath ehema thama
apoo na appa man 8 weddi nagitiniawa![]()


" ආලේ සුව විඳින්නට සිතුනත් හිත දෙන්නනොදන්න අයගෙ විස්තර ගැන දැන ගන්න
මට නැහැ නොවෑ අංජනමක්වත් ඔන්න
ආලේ සුව විඳින්නට සිතුනත් හිත දෙන්න
කෙනෙකු තවම නෑ මා නම් දන්න

නොදන්න අයගෙ විස්තර ගැන දැන ගන්න
මට නැහැ නොවෑ අංජනමක්වත් ඔන්න
ආලේ සුව විඳින්නට සිතුනත් හිත දෙන්න
කෙනෙකු තවම නෑ මා නම් දන්න
දක්කන් යන්න ගොනෙක් ඕනෙ වද්ද
දොක්කන් ගන්න යන්නෙම නැද්ද
ඇහුවත් ගී නැවතිලා මෙතන
චාටර් වීම ඔබ සතුය
ow ehemayyආහ්, එහෙම ද ?
ඔයා නම් ඉතින් රේඩියෝ නැති දවස් වේලාත් නිදි මරනවා නේ..
ඒ හින්දා ගාණක් නැතිව ඇති..![]()

ow dan ithn eka puruduii..