Mata amaruwa wedi

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වෙදා නෑ වගේ ? සී.ජේ ට ඩිස්ප්ලේ ගිය ෆෝන් එක එව්වද දන්නේ නෑ ? :P
    මොකාට යැව්වත් කමක් නෑ පෝල් එකකට නමක් දාද්දි අපෙන් අහන්න එපැයි:angry: බැරිද අර උඹේ ජිම් පප්පට කියලා ඕකගේ හතර හංදි ටික ගලවලා දාන්න:growl::rofl:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    ගොඩක් අය දන්නවා මචන් උඹ දන්නේ නැතුව තමා දාලා තියෙන්නේ කියලා,,,, ඒ නිසා අවුලක් නැ,:D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගොඩක් අය දන්නවා මචන් උඹ දන්නේ නැතුව තමා දාලා තියෙන්නේ කියලා,,,, ඒ නිසා අවුලක් නැ,:D
    :( මොනා කරන්නද ඕකගේ ත්‍රෙඩ් එකකට යන්නත් බයයි දැන්නම්.. ෆෝන් එක ඉල්ලන්න දාලා තිබ්බ ත්‍රෙඩ් එකෙ මම ඇහුවේ "අත උස්සන්න පුලුවන්, උඹට පෙනෙයිද දන්නේ නෑ " කියලා:lol:
    මේ වතිලයා ඒ ඩිංගට දාලානේ පෝල් එකකුත්:growl::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :lol::lol: sirawata ouwa dekke nane ban ? okage hathara handi parissam wela thiyenawada danne naa karana weda walata ? :lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :( මොනා කරන්නද ඕකගේ ත්‍රෙඩ් එකකට යන්නත් බයයි දැන්නම්.. ෆෝන් එක ඉල්ලන්න දාලා තිබ්බ ත්‍රෙඩ් එකෙ මම ඇහුවේ "අත උස්සන්න පුලුවන්, උඹට පෙනෙයිද දන්නේ නෑ " කියලා:lol:
    මේ වතිලයා ඒ ඩිංගට දාලානේ පෝල් එකකුත්:growl::growl:

    ඒකනම් ගේමට දාලා තියෙන්නේ...:P තව කවුරු හරි එදා අඩ අඩ හිටිය උගේ නමත් දාලා විලි ලැජ්ජයි කිය කිය මම හිතන්නේ thilinagr8 වගේ:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol: sirawata ouwa dekke nane ban ? okage hathara handi parissam wela thiyenawada danne naa karana weda walata ? :lol:
    :lol: ශිරාවටම... කවුරුහරි ගලවලා නැත්නම් තමයි අපිට අවස්ථාවක් තියෙන්නේ:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒකනම් ගේමට දාලා තියෙන්නේ...:P තව කවුරු හරි එදා අඩ අඩ හිටිය උගේ නමත් දාලා විලි ලැජ්ජයි කිය කිය මම හිතන්නේ thilinagr8 වගේ:lol:
    අනිවා..මමත් දැක්කා තිලත් දෝස්මුරේ දාගෙන ඉන්නවා..:growl::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිවා..මමත් දැක්කා තිලත් දෝස්මුරේ දාගෙන ඉන්නවා..:growl::angry:

    දැන් ඉතින් බොරු කියන්න එපා බන් වෙදා ගෙන් උඹ ෆෝන් එක ඉල්ලලා .......ලොල් :lol: