සිංහළ කියන්නේ අපේ මවු භාෂාවනේ,ඉතින් දෑන් අපි internet එකේ අපේ අනසක පතුරවා යන ගමනක ඉන්නේ,ඒ කියන්නේ දෑන් ගොඩ දෙනෙක් සිංහළ භාවිතා කරලා කොටන්න පුරුදු වෙලා,
අපේ සිංහළ අකුරු කියන්නේ ගොඩාක් රවුම් ලස්සන අකුරු වර්ගයක්,අපි සාමාන්‍යයෙන් සිංහළ install කරහම මේ අකුරු නිකන් මිටියකින් තලලා වගේ කිසි ගතියක් නෑතුව තමයි තියෙන්නේ,දෑන් කට්ටියට මේක දෑනෙන්නේ නෑති තරමට හුරු වෙලා ඈති..ඒ මොකද අපි සුද්දගේ භාන්ඩෙකනේ අපේ සිංහළ දාලා අපි පාවිච්චි කරන්නේ,,Win Vista,Win 7 වගේ අලුත් Operating System වල නම් යම් දුරකට සිංහළ අකුරු තීව්ර වෙලා පේනවා,,නමුත් අදටත් 50% පාවිච්චි කරන්නේ Windows XP,
ඔන්නෙ මේකට Windows XP වල මරු Trick 1ක් තියෙනවා අපේ සිංහළ අකුරු පෙනීම තීව්ර කරගන්න.
සිංහල ලිපි කියවන්න තියෙන අකමෑත්තත් අඩු වේවී.
ඔන්න එහෙනම් මෙහෙමයි මුලින්ම මේ පහළ තියෙන විදිහට Desktop 1 උඩ Right Click කරලා Properties යන්න
Open වෙන Properties Window එකේ Appearance Tab 1ට ගිහින් ඒකේ තියෙන Effects වලට යන්න.
ඊටපස්සේ වෙනමම Effects කියලා Window 1ක් Open වේවි.ඒකේ දෙවෙනියට තියෙන "Use the following method to smooth edges of screen fonts" කියන එක යට තියෙන ComboBox 1න් "ClearType" කියන එක තෝරලා Ok කරන්න.
වෑඩේ ඉවරයි,,දෑන් ඉතින් වෙනස අත්විදින්න..
මෙන්න තියෙනවා ClearType active කරන්න ක්ලින් සහ ඊට පස්සේ ගත්ත Screen Shot 2ක්,,
වෙනස අත්විදින්න.
ClearType දන්න කලින්........
ClearType දෑම්මට පස්සේ.......