ou ou mama dakka eka........ call api hamotama enawa thamai ban.......![]()
අපෝ ඔව්..
ඒවායේ ඉතින් කෙලවරක් නෑ නේ..


ou ou mama dakka eka........ call api hamotama enawa thamai ban.......![]()


Ahhh.... antima tika matak karala ada ituru tika kiyandaaa....
තහනමට ලක් වුනේ..ඒ විඩියෝව නේ..
ඉතින් ඒ සිංදුව අපි ඇහුවාට ප්රශ්නයක් වෙන්නේ නෑ..![]()

ඩ්රීම්ස්ගේ බොඳ වූ හීන

ආහ්, නියමයි..mamath inawa hodeeeeeeeeeeee
one kunugodakata mama innawaaaaaa
![]()
අද මගේ මුඩ් එක ඒ තරම් හරි නෑ..
මහන්සි.. වැඩි නිසා ඒ වගේ කතා මතක් වෙන්නේ නෑ..
Aiiyoooooo.....ekat atta tama...na e set eka ude power gihin kiyala Call karala kiwwot ennee...7pm panapuwama....OT hinda...ekarala oya monawa harii amunala yanawa...
2-3 hour walin aye power yanwa..itin hodatama hadanne eelaga dawasee...![]()

මචෝ උඹ මාරාන්තික හීන පෙන්නන්නෙ නැද්ද
(මගෙ හතුරෙක් ඉන්නව ඌව සෙට් කරන්න අහන්නෙ)
