(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    nae oyaa kiyala danne nahane eyaala :lol::lol:

    :lol: ekat atta tama...na e set eka ude power gihin kiyala Call karala kiwwot ennee...7pm panapuwama....OT hinda...ekarala oya monawa harii amunala yanawa...

    2-3 hour walin aye power yanwa..itin hodatama hadanne eelaga dawasee...:lol:
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඩ්‍රිම්ස් කියනවා අපිට කැමති සිංදුවක් කියන්න කියලා
    පුලුවන් වුනා නම් එයා දාන්නම් කියලායි කියන්නේ..
    හරි අයියේ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    oya song ekata mokakda case ekak watila neda yaluwaaa...


    අපෝ coollifestyle4u අයියා!
    පිස්සු හැදෙයි ඒක අද තහනම් කලෝ.................
    http://www.elakiri.com/forum/showthread.php?t=864379

    Dremz001 අමාරුවේ තමා!
    :D:D:D:D:D


    තහනමට ලක් වුනේ..ඒ විඩියෝව නේ..
    ඉතින් ඒ සිංදුව අපි ඇහුවාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
    :rolleyes::D
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    dan hashan karanne mama tikakin enawa ;) more fun about to come! wait & see!:D


    11.gif

     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    dan hashan karanne mama tikakin enawa ;) more fun about to come! wait & see!:D

    චාමික අයියා කියලා දැන් තමයි අහන්න සෙට් උනේ .... ඔයාගේ ටයිම් එක ආවම එලට දෙන්න ... දැන් කරන එකාටත් ගුඩ් ලක් ... එලට කරනවා