(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    සමාවෙන්ට ඕනා ජුන්ඩක් ලේට් උනා. කට්ටිය ඉන්නවා නේ :nerd:

    :yes:
    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිහි, එහෙනං ඒක ගැලපෙන්නැතුව ඇති:P

    කස්ටමර්ස්ලා හිගයක් :baffled:


    ඒනං ගොඩ:D:D
    ලාවට හරි ගැලපෙනවනං එච්චරයි:D;)

    සාත්තරේ....................සාත්තරේ...............
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    නුවර නම් තමයි..
    ඒත් මට ගැලපෙන දේවාලයක් නම් ලැබුනේ නෑ..
    ලැබෙන දේවාල හැම එකක් ම වගේ කැමැත්තක් තිබ්බාත්
    හිත යන තැනක් තියෙනවා නේ..
    :rolleyes::rofl:

    :D :yes: Onna api okkomalama hita yana Dewalayak hambe wewaa kiyala wish karanawaa....:D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සමාවෙන්ට ඕනා ජුන්ඩක් ලේට් උනා. කට්ටිය ඉන්නවා නේ :nerd:
    ලේට් උනත් කමක් නැතෝ, ඔය කොනෙන් සෙට් උනානං.., පෝලිං පනිනව එහෙම නෙමෙයි:no::P

    :lol::lol:ehenam appa :P
    තෑන්ක්ස් අප්පා.. පප්පා පට්ටම දැන්ම එපෝ:P:P

    අපි ඉතිං අයියලා නෙමෙයිනෙ බං:baffled::P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලේට් උනත් කමක් නැතෝ, ඔය කොනෙන් සෙට් උනානං.., පෝලිං පනිනව එහෙම නෙමෙයි:no::P

    තෑන්ක්ස් අප්පා.. පප්පා පට්ටම දැන්ම එපෝ:P:P

    අපි ඉතිං අයියලා නෙමෙයිනෙ බං:baffled::P

    සාත්තර පෝලිම. මට දෙයක් අහගන්න තියනවා. :rolleyes: