Premium Accounts ඕනා කාටද......?

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ download වලට premium account එකක් හොයාගන්න එක,

    එළකිරි එකේ කිහිපදෙනෙක්ගෙන් අවශ්‍යනම් ඒවා පහසු මිලට ගන්නත් පුළුවන්. හදිස්සියට තමන්ට ඕනා එක ගන්න මේවා ප්‍රයෝජනවත් වෙයි..

    මේ Premium Leeching sites.

    ලින්ක් එක දෙන්න ඕනා තැනට ලින්ක් එක දීලා Transload එක ක්ලික් කරන්න,

    captureyy.jpg


    ඔය වම් පැත්තෙන් තියෙන්නේ දැන් මේ සයිට් එකේ වැඩකරන premium account එක.
    අනිත් එකෙන් ඩවුන්ලෝඩ් වෙන්නේ,

    ඇඩ් එකක් සමහර ඒවට එනවා. ඒකත් බලන්න, ගන්න දේට එහෙම දෙයක් කරාට කමක් නෑනේ.:rofl:


    ටික වෙලාවකින් වෙන පේජ් එකකට ගිහින් ලින්ක් එකක් එනවා ඒක IDM වලින් ගන්න පුළුවන්. resume කරන්නත් පුළුවන්.

    Rapidshare, Hotfile, Megaupload, Fileserve, Filesonic.. etc



    Code:
    http://www.descargasfull.com/index.php
    
    http://www.megaleech.us/ 
    
    http://www.noleech.com/index.php
    
    http://leechtube.com/
    
    http://WWW.DIRECTLEECH.NET
    
    http://www.teraleech.com/
    
    http://www.leechgod.com/
    
    http://instant-whm.com/RL
    
    http://www.easyleech.co.cc/
    
    http://www.youleech.net/index.php
    
    http://rapidleech.lunex.info/


    ඔන්න මම හොයාගත්ත ඒවා ටිකක්, තව ගොඩක් ඇති. මේවා වැඩ කරනවා ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ela ne :P maxxa


    මැක්සා ....

    :D ela
    MU thama onama

    නියමයිනේ මචන්......
    +රෙප්
    11.gif
    11.gif
    11.gif

    thanx bro :D

    elama thamai... thank u wewa

    fatta fatta.ltZ try

    කියලා වැඩක්නැහැ..........එළමකිරි..........:);)

    thanks for the comments guys...