හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ download වලට premium account එකක් හොයාගන්න එක,
එළකිරි එකේ කිහිපදෙනෙක්ගෙන් අවශ්‍යනම් ඒවා පහසු මිලට ගන්නත් පුළුවන්. හදිස්සියට තමන්ට ඕනා එක ගන්න මේවා ප්‍රයෝජනවත් වෙයි..
මේ Premium Leeching sites.
ලින්ක් එක දෙන්න ඕනා තැනට ලින්ක් එක දීලා Transload එක ක්ලික් කරන්න,
ඔය වම් පැත්තෙන් තියෙන්නේ දැන් මේ සයිට් එකේ වැඩකරන premium account එක.
අනිත් එකෙන් ඩවුන්ලෝඩ් වෙන්නේ,
ඇඩ් එකක් සමහර ඒවට එනවා. ඒකත් බලන්න, ගන්න දේට එහෙම දෙයක් කරාට කමක් නෑනේ.
ටික වෙලාවකින් වෙන පේජ් එකකට ගිහින් ලින්ක් එකක් එනවා ඒක IDM වලින් ගන්න පුළුවන්. resume කරන්නත් පුළුවන්.
Rapidshare, Hotfile, Megaupload, Fileserve, Filesonic.. etc
ඔන්න මම හොයාගත්ත ඒවා ටිකක්, තව ගොඩක් ඇති. මේවා වැඩ කරනවා ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

Code:
http://www.descargasfull.com/index.php
http://www.megaleech.us/
http://www.noleech.com/index.php
http://leechtube.com/
http://WWW.DIRECTLEECH.NET
http://www.teraleech.com/
http://www.leechgod.com/
http://instant-whm.com/RL
http://www.easyleech.co.cc/
http://www.youleech.net/index.php
http://rapidleech.lunex.info/

maxxa
ela