(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :rolleyes: ඔබේ කිරි කැටියාව බලාගන්න තේරෙන්නේ නැතිනම් අපිට බාරදෙන්න... :rolleyes:

    :P එළකිරි දිවා සුරැකුම් සේවය... :P
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    tikak mahathai sexy look ekak thibuna............dan wath mathak unada???

    මචං ශුවර්මද..කෙල්ල මාව දාගෙන bike එකේ ගියා දැක්කා කියුවන්ම් පොඩ්ඩක් හරි විශ්වාස කරන්න තිබ්බා...
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    :rolleyes: ඔබේ කිරි කැටියාව බලාගන්න තේරෙන්නේ නැතිනම් අපිට බාරදෙන්න... :rolleyes:

    :P එළකිරි දිවා සුරැකුම් සේවය... :P

    hodata thiyei :rofl::rofl:
     
    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මචං ශුවර්මද..කෙල්ල මාව දාගෙන bike එකේ ගියා දැක්කා කියුවන්ම් පොඩ්ඩක් හරි විශ්වාස කරන්න තිබ්බා...
    :lol::lol::lol: siraa kathaawa :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආහ්, ඒ මොකෝ:baffled: සාත්තරේ කියැවුනු සිද්දියට මිගාර කොලුවාගේ කිසිදු ආකාරයක දායකත්වයක් නොමැත:no: මෙය හුදෙක්ම දෙයියන්ගේ දිවැසට පෙනුන සත්‍යයයි. දෙයියෝ කිසිදා බොරු කියන්නෝ නොවෙති:D:D:D
    ත්‍රෙඩ්ස් යනු මොනවාදැයි හාන්කවිසියක්වත් දෙයියෝ නොදනිති:rolleyes::P

    අපි සෙන්ටර් උනා:P

    ඔය දෙයියොන්ගේ දිවැස HD ද? HD කොලිටි නම් පොඩ්ඩක් මටත් බලාගන්න බැරි වෙයිද? මිගාරයාගේ සම්බන්ධයක් නැති බවටනම් මටත් විශ්වාසයි. මොකද දෙවියො යම පල්ලෝ එක්ක සැට් වෙන්නේ නෑ නේ. අනිත් එක ඕවා අමූලික ඇත්ත. ලොකු ගුරා වල්කවියා. පොඩි එකා කඩිතයා. මරු ජෝඩුව. කට ඇරියොත් ඇත්තක්.
    :rolleyes:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ආහ්, ඒ මොකෝ:baffled: සාත්තරේ කියැවුනු සිද්දියට මිගාර කොලුවාගේ කිසිදු ආකාරයක දායකත්වයක් නොමැත:no: මෙය හුදෙක්ම දෙයියන්ගේ දිවැසට පෙනුන සත්‍යයයි. දෙයියෝ කිසිදා බොරු කියන්නෝ නොවෙති:D:D:D
    ත්‍රෙඩ්ස් යනු මොනවාදැයි හාන්කවිසියක්වත් දෙයියෝ නොදනිති:rolleyes::P

    අපි සෙන්ටර් උනා:P

    :lol: :lol: :yes: sahatika attta..... :lol:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එහෙම කෙනෙක් ව මං දන්නෙ නෑ. රතු පාට වෙන්නනම් ඉතින් එයා බුද ග්‍රහලෝකවාසියෙක් ද දන්නෙ නෑ :lol:
    මාලින්ග බ්‍රදර්, කෝමෙයි සැප:rolleyes:

    දත කට පැටලෙයි බලාගෙන
    දත කටයි පැටලුනේම නැ:no: උඹටත් උණුම උණුවට කො න් ග් රැ ජු ලේ ස න් වේවා:P

    අම්මෝ. උඹ හදන්නේ ඒ දොලහා විසිහතර කරන්නද? මුගෙන් බෙහෙත් ගත්තොත් කොහෙන් නවතීද දන්නේ නෑ.
    :rolleyes: එහෙම වෙන එකක් නෑ, එයා කිරිත් එක්ක සමහන් බොනවලු:P:P

    අවුරුදු 04 සර්විස් 01 විහිළුවකට ගන්න එපෝ
    දැන්ම රෙඩි වෙන තරමට තමා හොද!
    :yes:
    පඩි වැඩි කරන පාටකුත් නැනේ!:rolleyes:
    ආදි ශිෂ්‍ය සංගමයට බැදිලා නේද ඉන්නේ!:eek::eek:
    ඕකට වඩා අමාරු ඒක ඉස්කෝල කේස්!
    7.gif
    මම කියන්නමයි හිටියෙ:D

    :rolleyes: ඔබේ කිරි කැටියාව බලාගන්න තේරෙන්නේ නැතිනම් අපිට බාරදෙන්න... :rolleyes:

    :P එළකිරි දිවා සුරැකුම් සේවය... :P
    සයිඩ් බිස්නස්:baffled: