(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බී ඇති විට ඔබට එසේ
    සිහින පෙනී තිබුණා
    කෙදිනක හෝ දැක තිබුණ නිසා
    ඇය මතකෙට නැගුණා
    පියවි සිහිය ආ විට එය සිහිවී
    ලැජ්ජා‍ වෙන් සැලුණා
    එබැවින් අප වෙත මඩක් ගසා
    ඔබේ සිත ම මුලා කෙරුණා

    මල් බී නම් මා බි නැතුවා
    ඇත්ත හන්ගනු බෑ කිසිදා
    රතු හැට්ටය දැක්ක ගමන් ඔබ සැලිලා
    මොනා උනත් ඒ කෙල්ල පව්ද මන්ද

     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නෑ බන් ඊට පස්සෙ 5 ටොපි කෑවා
    ඉතිං ඉතිං, දැන් ඒවා තහනං කොරලනෙ:rolleyes: දැන් මක්කෙයි හපන්නෙ:baffled:

    :rolleyes: ඒවා මම දන්නේ නෑ... :rolleyes:
    පව්ව් ඔක්ටා, හෙලික්ස් එක ඉන්සුවරැන්ස් කොරන්න කියපං:D:P:P
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඇයි බං ඇති උනාද..ඇතිද දැන් කෙල්ලො ගැන කතා කලා....ගිහින තියෙන මලක් වවාගෙන හිටපන් බබෝ..අනුන්ගේ මල් වතු වලට ඇහැ දාන්නේ නැතුව...

    :lol: :lol: ;)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    නෑ, මචන්.. ඔයා කියන එකෙත් ඇත්තක් තියෙනවා..
    ඒත් එපා වෙන අවස්ථා ඕන තරම් තියෙනවා..
    මේ කොල් හින්දා..
    :rolleyes::nerd:
    ඒක නෙමෙයි කූල්, අපේ ‍එම්ආර්පෙරේරා එහෙම ආවද හම්බෙන්න:confused: