ehema hitha hoda yakkuth innawada ban????????![]()
මල් බී ඇති විට ඔබට එසේ
සිහින පෙනී තිබුණා
කෙදිනක හෝ දැක තිබුණ නිසා
ඇය මතකෙට නැගුණා
පියවි සිහිය ආ විට එය සිහිවී
ලැජ්ජා වෙන් සැලුණා
එබැවින් අප වෙත මඩක් ගසා
ඔබේ සිත ම මුලා කෙරුණා
ඇගෙන් පෙමන් ලබන්න බෑ බොරුව දමලාbelek hadin sadde damaala..........
mokadda ban ehenam case eka????????![]()

onna onna kollata epa wegena enawa...... ehema karanna epa paw banනෑ, මචන්.. ඔයා කියන එකෙත් ඇත්තක් තියෙනවා..
ඒත් එපා වෙන අවස්ථා ඕන තරම් තියෙනවා..
මේ කොල් හින්දා..![]()


ගූගල් වලින් මට කෙළවී හුඟක් කල්
වැඩියෙං ගන්න ගිය හින්දයි වුනේ පල්
ඒක මිසක්, කමක් නෑ ඔන්න ඔහෙ චූන් වෙයං![]()

atal eke innawa....ඒක නෙමෙයි කූල්, අපේ එම්ආර්පෙරේරා එහෙම ආවද හම්බෙන්න![]()
