mona...oya liyanda digatama...


nathuwa nathuwa padiyath hena loku ganak![]()


මා නොදනී එබැවින් මට මතක් නොවේ
ඔබට ම මතක් වෙන්නට නම් හේතු තියේ
ඔබ හෙලු නුරා බැලුමන් රතු හැට්ටෙ කෙරේ
නිදිමත වෙලාවට සිහිවෙනවා ද මලේ?
කොළඹ මීගමුව පාර දිගේ ජාඇල නගරය කරා එන්න
ඉන් හැරෙන්න ඒකල නම් ප්රදේශයට
දිලුම් ඇත එහි සිට බලගෙන
මමත් ඉස්සර ඒ පැත්තේ තමයි...
කොහෙද යකෝ සුවද, අසූචි ගදහොද වෙලාවට මං එයාර් ෆ්රෙෂ්නර් එකක් යූස් කරන්නෙ, ඒකත් නාස්ති උනා
රොක්සිටියා තමයි


බායි කිව්වට බායිම නෑ, තව ඩිංගක් ඉන්නව![]()

dalwanna epa gini dal..............sagawanna epa hasaral..............
aaaa yamanda ehenma math ekak set krahanko![]()
dalwanna epa gini dal..............
මාලිංග බ්රදර් මං එහෙනං යනෝ, ටටා බයි බායි
මට දැන්ම ඕනි
![]()
රොක්සිටියා තමයි
හිතුවද මං ගියා කියල![]()
dalwanna epa gini dal..............
magema hage oba nam.............ඔබම කෙරේ බැඳුනු දිනේ සිට....
Anna Dreams katha karanawa padiya ugen aha ganin...


දැන් එළකිරි එළකිරි රේඩියෝව අහගෙන ඉන්න
හැමෝටම සුභ රාත්රියක් වේවා..
මට අද තව දුරටත් අහගෙන ඉන්න බැරි වෙන එක ගැන නම් දුකයි..
හෙට දවසේ ඉන්න බලාපොරොත්තුවෙන් එන්නම්..
මා නොදනී එබැවින් මට මතක් නොවේ
ඔබට ම මතක් වෙන්නට නම් හේතු තියේ
ඔබ හෙලු නුරා බැලුමන් රතු හැට්ටෙ කෙරේ
නිදිමත වෙලාවට සිහිවෙනවා ද මලේ?