කෙල්ලො ද? කොල්ලො ද? වැඩියෙන් Boot තියන්නෙ....?

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මගේ හිතවත් මිත්‍රයා බූට් කැමේදි වැඩ්පුරම ඒ සදහා දරුනුවටම ගොදුරුවන්නේ කාන්තාවන්ය...

    එයට හේතුව කොල්ලෙක් බුට් එක්කක් කැවම ඔහු මාස 12ක් වැනි කාලයක් ඒ ගැන හිතමින් තැවෙන්නේ....

    එහෙත් ස්ත්‍රීන් ජිවිත කාලයටම තැවන බව ඔබ දන්නවාද....

    පිරිම්යකු සමග කාන්තාවක් සම්බන්ධ කමක් ඇති කරගත් පසු කාන්තාවගෙ කන්‍යා බාවය නැතිවන තෙක්ම ඔවුන සම්බන්දය ගමන් කරයි....

    එහෙත් වැරදිමකින් හෝ කාන්තාව හෝ පිරිම්යා ව්සින් මෙම බූට කැම සිද්ද කල්හොත් එහි වැඩි හානිය සිදුවන්නේ කාන්තාවටයි....

    ඊට හේතු මෙසේයි....

    ඇයගේ කන්‍යා බාවය නැතිවීම...
    ඇය පාරේ යනවිට ඇය අදුරන කාන්තවන් දුටුවිට ඇයට හැදෙන කතා... ඒ වගේද පිරිමින් ඇදුම මාරු කරනවා වාගේ මරු කරද්දි ඇයට හැදෙන අනිත් කතා...

    ඉතින් එකෙන් තෙරෙනවානේද අපිද බූට් එක්ක කලා තියෙන්නෙ එකිද කිලා....

    කවදාවත් හිතන්න එප්පා අපියි බූට් එක්ක කන්නේ කිලා...

    සමස්ත ස්ත්‍රි පක්ෂයමයි අපිට බුට් එක්ක තිබ්බත් සමාජයෙන් බූට් එක්ක කන්නේ ඒ අපිට බූට් එක්ක තිබ්බ කාන්තාවන්මයි.......
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,409
    229
    63
    33
    At Home
    අඩෝ මමත් හොද බූට් කාරයෙක් තමයි.. වැඩියෙන් බූට් තියන්නෙ කොල්ලො බන්