Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
ඔන්න ඉතින් මට මේක පොඩි කාලෙ ඉදන් තියෙන ප්‍රශ්නයක්.... ඉතින් අද නෙට් එකේ කරන්න දෙයකුත් නැතු නිසා මම මේක අපේ උගත්, බුද්ධිමත් අයගෙන් අහන්න හිතුවා.....:dull::dull:

මචන් මට තියෙන ගැටළුව තමයි කට්ටිය මේ කියන ප්‍රථම ආදරය ගැන.....මචන් ප්‍රථම ආදරය කියන්නේ අපිට අමතක කරන්න බැරි සුන්දර මතකයක් ලූ....... :love::love:මට තියෙන ගැටළුව තමයි, :nerd::nerd:

* ප්‍රථම ආදරය කියන්නේ අපි කෙල්ලෙක්ගේ හරි කෙල්ලෙක් අපේ හරි පස්සෙන් ගිහිල්ලා හරි එහෙම නොගිහින් හරි (හිතේ තියාගෙන ඉදීම පමණක්) හරි ඇතිවෙන ආදරයද...?? :nerd:

* නැත්නම් අපි කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහලා එයා අපිට කැමති උනාට පස්සේ ඇතිවෙන ආදරයද...?? :nerd:

මචන් උබලාගේ උත්තරය 01. එකනම් මට එහෙම ඇතුනේ මම මොන්ටිසෝරි යන කාලේදී..... :baffled::baffled: (මචන් එහෙම එකකට ප්‍රථම ආදරය කියන්න ලැජ්ජ නැදද..?? මට එත්කොට අවු. 4යි)

සැමගේ අදහස් වලට විවෘතයි...... :D:D
 
rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    mekai machan..... oya dekama ganda puluwan.....

    hemotama 1st love eka success wenne ne....

    denuth mage hard try eken passe den godakma lan wela
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    02 nd eka
    ඒ උනාට මම මැරීගෙන ලව් කලේ මට අකමැති කෙල්ලෙක්ටනම්.... මම ගොඩක් කැමති ඒ කෙල්ලටනම් , මට ඒක එයාට කියාගන්න බැරිනම්.... ඒක මගේ 1st එක වෙන්නේ නැද්ද...?? :dull:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අනේ මන්දා උබත් මාර ප්‍රෂ්ණනේ හොයගන්නේ.:baffled::baffled:
    මටනම් හිතෙන්නේ ඔය දෙකම නෙමේ.:nerd::dull:
    එවුනාට පොඩි ලගින් යන ගතියකුත් තියෙනවා:rolleyes:
     
    :baffled::baffled::baffled:

    උබේ 1st එක ඕකෙන් මොකටද අයිති :rofl:
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    :shocked::shocked: මොන්ටිසෝරි යන කාලේ කෙල්ලකුයි කොල්ලෙකුයි අතර තියන සම්බන්දෙ පෙම් සම්බන්දයක්ද බන් :P
    එක නිකන් සහෝදර ප්‍රේමයක් වගේ දෙයක් නේ
    මටත් මතකයි මාත් ඒ කොලේ ගොඩක් ලගින් අශ්ශ්‍රය කරේ කෙල්ලෙක් තමයි... මට තම මතකයි ඒකිගේ උපන් දිනේ දවසේ ඒකිට ටීචර් කිස් එකක් දුන්නා මත එක බලන් ඉදලා ඒකිව කිස් කර බන්..
    :lol::rofl::rofl:
     
    :baffled::baffled::shocked:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඒ උනාට මම මැරීගෙන ලව් කලේ මට අකමැති කෙල්ලෙක්ටනම්.... මම ගොඩක් කැමති ඒ කෙල්ලටනම් , මට ඒක එයාට කියාගන්න බැරිනම්.... ඒක මගේ 1st එක වෙන්නේ නැද්ද...?? :dull:
    02. tamai first LOVE eka :)

    machan its just a CRUSH :D
    ehema ewa katata wenawa godak :D
    montisory podi kale schl yana yaddi samahara ayata kemeti hitenawa :)
    eeeka ara LOVE nemei :) just likenes :) wirudda linga walaa tiyana aakarshanay :D
    ee witarak nemei godak welawata balanna pawul wala Thaatta godak welawata adare duwata Amma adare puthata :)
    meka kohet wena deyak :D

    uba montisori yana kalet wela tiyenne ee wage deyak ;)
    lejja wenna deyak neha :D
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඒ උනාට මම මැරීගෙන ලව් කලේ මට අකමැති කෙල්ලෙක්ටනම්.... මම ගොඩක් කැමති ඒ කෙල්ලටනම් , මට ඒක එයාට කියාගන්න බැරිනම්.... ඒක මගේ 1st එක වෙන්නේ නැද්ද...?? :dull:

    kauda danne bn,math issara ehama karala tiyenwa,owa wadiye hithanan epa,dan umba single neda thama?:rolleyes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    නෑ..මම හිතන්නෙ නෑ

    ඒ උනාට මම මැරීගෙන ලව් කලේ මට අකමැති කෙල්ලෙක්ටනම්.... මම ගොඩක් කැමති ඒ කෙල්ලටනම් , මට ඒක එයාට කියාගන්න බැරිනම්.... ඒක මගේ 1st එක වෙන්නේ නැද්ද...?? :dull:
    :rolleyes:
    නෑ..මම හිතන්නෙ නෑ....
    මචන්...ආදරේ කියන්නෙ තනියම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.
    හිතෙන් ලව් කරා කියලා හරි...කෙල්ල කැමැත්ත දුන්නෙ නැත්නම් හරි එතන තියෙන්න අසම්පූර්ණ ආදරයක්.
    මගේ පුද්ගලික අදහස නම් දෙන්නම කැමති වෙලා හට ගන්න ආදරය තමයි
    ප්‍රථම ආදරය වෙන්න ඕන.පස්සෙ කාලෙක නොයෙක් හේතු මත දෙන්නා වෙන් උනත් ප්‍රථම ආදරය අමතක කරන්න බැරි තරම් දෙයක් වෙන්නෙ ඒ නිසයි.:love::D
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ෆර්ස්ට් එක ඉලව්........සෙකන්ඩ් එක තමයි නියම ලව් එක........;)

    (දැන් තමයි තේරුනේ උඹ මොන්ටිසෝර් යන දවස්වල මොනාද කරේ කියලා...... :rofl::P ලැජ්ජ නැතුව ටීචර්ටත් ලයින් දැම්මා නේද.......?:lol:පොඩිකාලේ ඉඳන්ම ඔහොමද......?:rolleyes:)
     
    RELOADED

    Member
    Oct 27, 2010
    1,278
    35
    0
    In your DREAM
    owa boru wada ban, ubata wayasa 26 or 28 lan wenakan serious karana hoda na kellekuta ubata serious karanne nathuwa inna bari nan paaduwe pattakata wela inna eka thamai agata hoda. (relationship start @ recomended 28years)