එයාට ප්රපෝසල් එකක් ඇවිත්
ඒ කාලෙ ජීවිතේ
සමනළය මං
වන බඹරා තමයි
මල් වලින් ගත් රොන්
ඒත්.. ඒ තරං මං නරක නෑ දැන්
නුඹ දුටුව දා පටං
හා කිව්ව දා පටං
වෙන කිසිම කෙල්ලෙක්ට,
අක්කලට නංගිලට
චිට් යැව්වෙ නෑ මං
ඇස් ගැහුවෙ නෑ මං
ටෝක් කලෙ නෑ මං
ලියුං දුන්නෑ මං
අඩුම තරමේ
හැරිල බැලුවෙවත් නෑ මං
මටත් වැඩියෙන් ඒක
දන්නෙ නුඹමයි සුදූ..
නුඹ කෑවෙ නැතිදාට
කෑවෙ නෑ මේ මං
නුඹෙ හිතේ ලතැවුලට
දුක් උනේ මේ මං
නුඹේ ජීවිතය මට
මගේ වගෙමයි දැන්
නුඹ කිව්ව විදිහටයි
කොණ්ඩෙ කැපුවෙත් මං
නුඹ කැමැති ඇඳුම්
විතරයි ඇන්දෙ මේ මං
නුඹ එපා කිව් ගමන්
යන්නෙ නෑ මේ මං
මට මගේ ජීවිතය
නුඹේ වගෙමයි දැන්
නුඹෙන් තොරවූ දිනක
ඉඳීවිද මේ මං...




ඒ කාලෙ ජීවිතේ
සමනළය මං
වන බඹරා තමයි
මල් වලින් ගත් රොන්
ඒත්.. ඒ තරං මං නරක නෑ දැන්
නුඹ දුටුව දා පටං
හා කිව්ව දා පටං
වෙන කිසිම කෙල්ලෙක්ට,
අක්කලට නංගිලට
චිට් යැව්වෙ නෑ මං
ඇස් ගැහුවෙ නෑ මං
ටෝක් කලෙ නෑ මං
ලියුං දුන්නෑ මං
අඩුම තරමේ
හැරිල බැලුවෙවත් නෑ මං
මටත් වැඩියෙන් ඒක
දන්නෙ නුඹමයි සුදූ..
නුඹ කෑවෙ නැතිදාට
කෑවෙ නෑ මේ මං
නුඹෙ හිතේ ලතැවුලට
දුක් උනේ මේ මං
නුඹේ ජීවිතය මට
මගේ වගෙමයි දැන්
නුඹ කිව්ව විදිහටයි
කොණ්ඩෙ කැපුවෙත් මං
නුඹ කැමැති ඇඳුම්
විතරයි ඇන්දෙ මේ මං
නුඹ එපා කිව් ගමන්
යන්නෙ නෑ මේ මං
මට මගේ ජීවිතය
නුඹේ වගෙමයි දැන්
නුඹෙන් තොරවූ දිනක
ඉඳීවිද මේ මං...




~#ඨාකුර්Z#~ විසිනි.
Last edited:






මේකට Rep + දහයක් දුන්නත් මදි බංZ...