![]()
![]()
මුලින්ම තරගය ජයග්‍රාහනය කරපු හැමදෙනාටම
සුභ පැතුම්. විශේෂයෙන්ම RuZZa සහෝදරයාට මගේ උනුසුම් සුභ පැතුම්
මෙවැනි තරගයක් සංවිධානය කිරීම ගැන එලකිරි සංචාරකයා කංඩායමටම ස්තුතිය පලකරන්න
කැමති. මේ වගේ අර්ථවත් තරග ඉදිරියටත් කරන්න කියලා ඉල්ලා සිටිනවා..

පොඩි කාලේ ඉන්දන් හිතේ තිබිච්ච අදහසක් සාරථක වෙයිදෝ නැද්දෝයි සිතමින් එදා පුංචියට ආරම්භ කරපු එලකිරි සංචාරකයා හෙවත්
ELAKIRI TRAVELR
අද වන විට ඉතා සාර්ථකව දිගු ගමනක් ගිහින් තියනවා...
ඒ සදහා අපිත් එක්ක එකතු වෙලා සිටින හැමෝටම ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕන..
මේ වැඩේ සාරථකව කරගෙන යන්න මට හැම වෙලේම උදව් කරන, මාත් එක්ක සිටින මගේ සහොදර MR PERERA ටත් , GT ඇතුලු නිරතුරුව උපදෙස් දෙන නම් වශයෙන් සදහන් නොකලත් ඒ සියලු දෙනාටත් මුලින්ම ස්තුති වන්ත වෙන්න ඕන..
____________________________
• ElaKiri Traveler Photography Competition 2010 •
පසුගිය 14 වෙනිදා සිට 25 වනදා දක්වා පෙරේරා සහ මා එකතු වී ඇරඹු
ElaKiri Traveler Photography Competition 2010
සදහා ඉතා හොද ප්‍රතිචාර ලැබුන අතර එලකිරිහි හොද ඡායාරූප ශිල්පීන් මෙන්ම සංචාරකයින් පිරිසක්ද අපිට දැකගන්න හැකියාව ලැබුනා..
අපි කියපු විදිහටම තරගය සදහා ඉදිරිපත්කල සියලුම ඡායාරූප අපගේ
Facebook fan Page එකට එකතු කරනු ලැබුවා
මෙම තරගය අවසානයෙදී අපට අකමැත්තෙන් උනත් තරගයේ අප සදහන් කර තිබූ නීතිරීති වලට පටහැනි ඡායාරූප ඉවත් කිරීමට සිදුවුනා..
ඒ පිළිඹදව අපගේ කනගාටුව ප්‍රකාශ කරනාතර දුකින් උවත් ඒ අතර හොද ඡායාරූප වගයක් තිබුන බව සදහන් කරන්න කැමතියි..
ඒත් අපි සදහන් කල,
හේතුව නිසා අපට සමහර ඡායාරූප ඉවත් කරන්න සිද්ද වුනා..ඒ පිළිඹදව අපගේ කනගාටුව නැවත වරක් ප්‍රකාශ සිටිනු ලබනවා
____________________
26 වෙනිදා අප ජයග්‍රාහකයින් ප්‍රකශයට පත් කරනවා කියල කිවුවත් අපට ලැබුනු ඡායාරූපවලට අනුව ඉතාමත් හොද තරගයක් තිබුනාතර තරගයේ විනිසුරුවන්ටද ඡායාරූප තෝරා ගැනීමට විශාල පරිශ්රමය දැරීමට සිදුවිය,..
කෙටියෙන්ම කීවොත් "නියමම තරගයක්" තිබුනා..
ලකුනු දීමේදී අප වැඩි සැලකිල්ලක් දැක්වුයේ ස්වභාවික ලෙසම ඉදිරිපත් කර තිබූ ඡායාරූප වෙතටයි..
කෙසේ හෝ ඉතා විශාල උත්සහයකින් පසුව අපට
එක් ප්‍රථමස්ථානයක් , දෙවනස්ථාන 2ක් සහ තෙවනස්ථාන 3ක් ලැබුනා..
_________________
එසේ නම්
ElaKiri Traveler Photography Competition 2010 හි
ජයග්‍රාහකයා වන්නේ,
![]()
RuZZa![]()
![]()
![]()
![]()
- 1st place goes to this photo
![]()
- 2nd place goes to these two photos..
nishu112
![]()
![]()
YaKuZa
![]()
![]()
- 3rd Place goes to these 3 photos...
lasa.lasa
![]()
![]()
chamithcp
![]()
![]()
88gee
![]()
88gee is the only one who used this panorama effect and he is the most unique photographer of the completion
![]()
________________________
අපට විනිශ්චය කටයුතු කටයුතු කිරීමට සහය දුන් tckroxz මතක් කරන්න කැමතියි
තරගය සදහා සහභාගී වු සැමට මා ඇතුලු අපගේ විනිශ්චය මණ්ඩලයේ හදපිරි ස්තූතිය පිරිනමන අතර
මෙහිදී අපට එලකිරි තුල හොද සංචාරකයින් පිරිසයක් අදුන ගන්න පුලුවන් උනා.
ඉතිං අප ඉල්ලා සිටින්නේ දිගටම අප සමග රැදී සිටිමින් Elakiri Traveler හි ඉදිරි වැඩකටයුතු සදහා සහභාගී වී අපට මේ සදහා සහයෝගය ලබා දෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනව..
දිගටම එලකිරි සංචාරකයා සමග රැදී සිටින්න කියා ආරාධනා කරනවා සැමටම!!!
ස්තූතියි..!!!
jkadithya & MR PERERA
![]()
ගොඩක් ස්තූතියි මේ වගේ අවංක අදහස් වලින් අපිව දිරිමත් කරනවට,,,ගොඩක් ස්තූතියි
Accidently saw this thread so thought of putting my opinion. and pls notenote that i wasnt a participant on htis competition.
Really appreciate the effort taken from these poeple on this competition both the judges and people who participated but the results............
Gosh dissapointing !!!!!!!!!!!
Wish the judges were abit more educated on this subject of photography at least the basics when choosing images on a competition. Or else they should hand over the selection process for poeple who knows about this subject.....Seems like the real photographic quality pictures have been thrown away.
This is just my personel opinion so no need to fight on this![]()
ADO MAXXA NE!!! ela ela mcn, keep up the good work guys![]()
ජයාග්රාහකයාට මුදල් දී වාසනා බේකර්ස් වෙතින් කේක් ගතහැක