මෙන්න 1000mph වේගයකින් යන්න පුලුවන්
කාර් එකක් හදන්න ට්රයි කරනවා.දැනටමත් වැඩ පටන් අරගෙනයි තියෙන්නේ.
මේ තියෙන්නේ ඒකට නිර්මාණය කරපු ආකෘතිය.
සෙල්ලන් නෑ කොහොමද වේගේ?
රොකට් 1ක් වගේ
තමයි ඉතින්.වේනසකට තියෙන්නේ යන්නේ බිමින්.
මෙයට යොදාගන්න අදහස් කරන්නේත් ජෙට් එන්ජින් 1ක්.
දැනට ලොකු විශ්වාසයක් තියෙනවාලු මෙය සාරථක කරගන්න පුලුවන් කියලා.
මෙව්වා හදලා යන්න පාරවලුත් වෙනම හදන්න වෙනවා.
මොනා වුනාත් වැඩේ නම් මරු.
බලමු වැඩේ ගොඩ දගාන්න පුලුවන්ද කියලා.
BLOODHOUND Project කියලා තමා මේක නම් කරන්නේ.
තව ටික දවසකින් ඔන්න් ජෙට් පාරේ.
කාර් එකක් හදන්න ට්රයි කරනවා.දැනටමත් වැඩ පටන් අරගෙනයි තියෙන්නේ.
මේ තියෙන්නේ ඒකට නිර්මාණය කරපු ආකෘතිය.
සෙල්ලන් නෑ කොහොමද වේගේ?
රොකට් 1ක් වගේතමයි ඉතින්.වේනසකට තියෙන්නේ යන්නේ බිමින්.